katatarasata.com

 

 

ගෝවා සහ කේල් මිශ්‍ර බත් -

- උරේෂා උරේෂා විසිණි.



ගෝවා සහා කේල් මිශ්‍ර සැරම සැර බත් කන්න එන්න..

අද නම් ටිකක් සැර වැඩි උනා. එන්න කන්න.

හැදුවේ මෙහෙමයි .

මුලින්ම බත් පිස ගන්න.

ගෝවා සහා කේල් කපා ගන්න . (කේල් වෙනුවට නිවිති,බොක් චෝයි,කංකුන්)

සිහින්ව කපාගත් ලූනු ගෙඩියක්

ඉගුරු ,සුදු ලූනු පේස්ට්

වෙනම බාජනයකට සෙසමි ඔයිල් තේ හැදි 1,රයිස් විනිගර් තේ හැදි 2,ලයිට් සෝයි සෝස්,ලුනු,මිරිස් කුඩු,කෑලි මිරිස් (ටිකක් පොඩී කෑලි වගේ නම් වඩාත් හොදයි )

වතුර කෝප්ප බාගයක් එක්ක මිශ්‍ර කරන්න,දැන් මෙයට ගෝවා එක් කරන්න,

බාජනයක් ලිප තියලා ඔයිල් මේස හැදි 3ක් විතර එක කරලා සුදු ලූනු,ඉගුරු පේස්ට් බැදගන්න,එයටම ලූනු එක් කරන්න,බැදීගෙන එද්දි කලින් මිශ්‍ර කරගත් ගෝවා එක් කරලා මද ගින්නේ ගෝවා තැම්බෙනකල් පිස ගන්න.

දැන් එයට කේල් එක් කර හොදින් කලවම් කරන්න,වතුර ටිකක් තියෙද්දිම පිස ගත් බත් එක් කරලා හොදින් කලවම් කරන්න , බත් එකේ පාට එන්නේ එක් කරන සෝයි සෝස් ප්‍රමානයෙන්.

ඩාක් සෝයිසෝස් ගන්නත් පුලුවන්.

රෙසිපි එකේ සදහන් සියලුම දේවල් අඩු වැඩි කර ගන්න තමන්ගේ රස අනුව.

උරේෂා උරේෂා ගේ වෙනත් කෑම වට්ටෝරු


පිටා බ්‍රෙඩ්
උරේෂා උරේෂා

අඹරාගත් මස් පිරවුම සහිත පැටිස්
උරේෂා උරේෂා

ස්ප්‍රින්ග් රෝල්ස්
උරේෂා උරේෂා

අලිගැටපේර සැන්ඩ්විච්
උරේෂා උරේෂා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
මිල්ක්මේඩ් රටඉදි කේක්
By Niranjala Fernando
Views - 1
පොල් කේක්
By Niranjala Fernando
Views - 1
චොකලට් ෆජ් බ්‍රවුනීස්
By Niranjala Fernando
Views - 1
කේක් බ්‍රවුනීස්
By Niranjala Fernando
Views - 1
තල් කේක්
By Niranjala Fernando
Views - 1
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18367
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'