ගෝවා සහ කේල් මිශ්ර බත් -
- උරේෂා උරේෂා විසිණි.
ගෝවා සහා කේල් මිශ්ර සැරම සැර බත් කන්න එන්න..
අද නම් ටිකක් සැර වැඩි උනා. එන්න කන්න.
හැදුවේ මෙහෙමයි .
මුලින්ම බත් පිස ගන්න.
ගෝවා සහා කේල් කපා ගන්න . (කේල් වෙනුවට නිවිති,බොක් චෝයි,කංකුන්)
සිහින්ව කපාගත් ලූනු ගෙඩියක්
ඉගුරු ,සුදු ලූනු පේස්ට්
වෙනම බාජනයකට සෙසමි ඔයිල් තේ හැදි 1,රයිස් විනිගර් තේ හැදි 2,ලයිට් සෝයි සෝස්,ලුනු,මිරිස් කුඩු,කෑලි මිරිස් (ටිකක් පොඩී කෑලි වගේ නම් වඩාත් හොදයි )
වතුර කෝප්ප බාගයක් එක්ක මිශ්ර කරන්න,දැන් මෙයට ගෝවා එක් කරන්න,
බාජනයක් ලිප තියලා ඔයිල් මේස හැදි 3ක් විතර එක කරලා සුදු ලූනු,ඉගුරු පේස්ට් බැදගන්න,එයටම ලූනු එක් කරන්න,බැදීගෙන එද්දි කලින් මිශ්ර කරගත් ගෝවා එක් කරලා මද ගින්නේ ගෝවා තැම්බෙනකල් පිස ගන්න.
දැන් එයට කේල් එක් කර හොදින් කලවම් කරන්න,වතුර ටිකක් තියෙද්දිම පිස ගත් බත් එක් කරලා හොදින් කලවම් කරන්න , බත් එකේ පාට එන්නේ එක් කරන සෝයි සෝස් ප්රමානයෙන්.
ඩාක් සෝයිසෝස් ගන්නත් පුලුවන්.
රෙසිපි එකේ සදහන් සියලුම දේවල් අඩු වැඩි කර ගන්න තමන්ගේ රස අනුව.
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Ruwanthika Madushani Views - 18367 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |