katatarasata.com

 

 

ගෝවා කොළ පිරවුම් -

- දම්මිකා ප්‍රියදර්ශනී විසිණි.



ගෝවා කොළ පිරවුම් ...

තරමක් ලොකු ගෝවා ගෙඩියක කොළ පරිස්සමින් ගලවලා සෝදලා බාගෙට තම්බා ගන්න . තරමක් තැම්බුනු පසු අයිස් වතුර භාජනයකට කොළ ටික දමා පසෙකින් තියන්න .

පිරවුම් සදහා ඔබට අවශ්‍ය ද්‍රව්‍යයක් සකස් කරගන්න පුලුවන් . අල කැරට් වැනි එළවළු වගේම සැමන් හෝ මාලු , අඹරා ගත් මස් වැනි දෙයක් .මේ මිශ්‍රණය වෙනම මලවා හෝ පිසගත් ඒවා විය යුතුයි . අයිස් වතුරින් ඉවත් කල ගෝවා කොල මතට ඔබ කැමති වර්ගයක චිස් පෙත්තෙක් හා මලවා ගත් මිශ්‍රණය ටිකක් දමා රෝල්ස් සදන ආකාරයට හොදින් ඔතාගෙන අවශ්‍ය නම් ටූත් පික් එකක් ගසන්න.

තක්කාලි පේස්ට් ටිකක් ගෙන රත් වු තෙලට ලූණු ටිකක් දමා මැලවෙන්නට තියා තක්කාලි පේස්ට් එයට දමා උනු වතුර එකතු කර හොද්දක් ආකාරයට සාදා ගෙන ඔතාගත් ගෝවා රෝල් ටික එයට අඩුක් කර මද ගින්දරේ පිසගන්න . ....

දම්මිකා ප්‍රියදර්ශනී ගේ වෙනත් කෑම වට්ටෝරු


බඩ ඉරිඟු පිට්ටු
දම්මිකා ප්‍රියදර්ශනී

ගෝවා කොළ පිරවුම්
දම්මිකා ප්‍රියදර්ශනී
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
චොකලට් ගනාශ්
By Niranjala Fernando
Views - 1
බටර් ක්‍රීම්
By Niranjala Fernando
Views - 4
බටර් අයිසින්
By Niranjala Fernando
Views - 3
වෙඩින් කේක්
By Niranjala Fernando
Views - 2
ස්ට්‍රෝබෙරි මූස් කේක්
By Niranjala Fernando
Views - 2
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'