katatarasata.com

 

 

කරවිල ව්‍යාංජනය - Bitter gourd curry

- යශෝදා චතතුරානි විසිණි.



කරවිල එක හෝදලා කපලා (සින්දුවක් කිය කිය කපන්න)

ඒකට මිරිස්කුඩු පුරෝලා තේ හැන්දක් (500g කරවිල)

තුනපහ තේ හැදි දෙකක්

කහ තේ හැන්දක්

ගම්මිරිස් තේ හැදි බාගයයි

ලුනුකුඩු තේ හැදි දෙකක්(කපලා ගන්න මදි නම් දාන්න)

උලුහාල් ටිකක්

සාමාන්‍ය තක්කාලි ගෙඩි දෙකක්

ඔක්කොම එකට එකට දාල අතගාලා තියන්න

හට්ටියක් ලිපේ තියලා එකට තෙල් දාලා රත් වෙනකොට අබ දාන්න.අබ පුපුරන කොට ඒකට ලූනු අමු මිරිස් රම්පේ කරපිංචා සුදු ලූනු ගෙඩියක් බික් එකක් දෙකට කපලා දාන්න.සුදු ලූනු ගෙඩියක් ම දාන්න.බික් එකක් දෙකට කපලා දාන්න .ඒක බැදෙනකොට කරවිල ටික එකට දාලා දාලා හොදට කවලම් කරලා තියන්න පොඩි වෙලාවකින් ඒ මේ අතට පෙරලලා කරවිල ටිකෙන් බාගයක් විතර වෙන තරමට එකට කිරි දාන්න.

ඊට පස්සේ ඒක හොඳට හිඳෙනකං උයා ගන්න බොරයට එනකොට ලිප වහන්න.කාල බලන්නකො රස කොහොමද කියලා චුට්ටක් තිත්තයි හැබැයි ගොඩාක් රසයි

යශෝදා චතතුරානි ගේ වෙනත් කෑම වට්ටෝරු


සෝයාමීට් කරිය
යශෝදා චතතුරානි

පොලොස් කරිය
යශෝදා චතතුරානි

කිරි කොස්
යශෝදා චතතුරානි

කරවිල ව්‍යාංජනය
යශෝදා චතතුරානි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
චොකලට් ගනාශ්
By Niranjala Fernando
Views - 1
බටර් ක්‍රීම්
By Niranjala Fernando
Views - 4
බටර් අයිසින්
By Niranjala Fernando
Views - 3
වෙඩින් කේක්
By Niranjala Fernando
Views - 2
ස්ට්‍රෝබෙරි මූස් කේක්
By Niranjala Fernando
Views - 2
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'