katatarasata.com

 

 

මක්ලුබා

- නිශාදිනි තේනුවර විසිණි.





බාස්මතී හාල් ග්‍රෑම් 500 පමණ සෝදා පෙගෙන්න තියන්න..අල ගෙඩි දෙකක් පමණ, ලොකු රවුම් කපා බැද ගන්න. වම්බටු, ලොකු ළූණු, තක්කාලිද කහ ලුනු අතගා ගැබුරු තෙලේ එසේම බැද ගන්න..බත් උයන්න ගත් භාජනයේ අඩියට බැඳගත් සියල්ල අතුරා ගන්න..ලුනු කුඩු, කහ කුඩු, පොඩ්ඩක් ඉස ගන්න..හාල් ටික වතුර පෙරා ඊට උඩින් දමා ගන්න..කහ, ලුනු, හා එළවළු තෙල් මේස හැඳි 4ක් පමණ දමා හාල් පෙඟී ඇති නිසා වතුර ටිකක් දමා වසා උයාඅ ගන්න.ඉදී මදි නම් උණු වතුර ටිකක් දමා ගන්න.

නිශාදිනි තේනුවර ගේ වෙනත් කෑම වට්ටෝරු


බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින්
නිශාදිනි තේනුවර

කොහිල අල ව්‍යාංජනය
නිශාදිනි තේනුවර

කොන්ඩ කැවුම්
නිශාදිනි තේනුවර

මක්ලුබා
නිශාදිනි තේනුවර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1092
දියබත්
By Ishara Sajani Kavinga
Views - 387
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 681
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1165
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1033
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8962
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8663
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8649
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6210
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6184
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'