katatarasata.com

 

 

කරිවිල මැල්ලුම -

- තුශාන්ත වික්‍රමනායක විසිණි.



මම හැදුවේ මෙහෙමයි ..

1-කරිවිල මේ පින්තුරයේ පෙනෙන ආකාරයට කැබලි කපාගන්න. සුදුළුනු , බීළුණු අමුමිරිස් කරල් දෙකක් පමණ කහ ස්වල්පයක් , කුරුදු කැබැල්ලක් , රම්පේ ,කරපිංචා, සහ ගාගත් පොල් ටිකක් සහ අවශ්‍ය පමණට ලුණු

2- භාජනයකට තෙල් ටිකක් දමා රත්වනවිට එයට කරිවිල සහ පොල් හැර අනිත් දෑ දමා මද වෙලාවකින් එයටම කරිවිලද එකතුකරන්න .කරිවිල තැම්බීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් වතුර ස්වල්පයක් එක්කරන්න.වතුර වැඩිකරගන්න එපා තැම්බිලා වැඩි උනොත් රස නැහැ.

3- කරිවිල තැම්බුණු පසු එයට කහකුඩු පොල් දමා රස අනුව ලුණු එකතුකරගන්න ..

4- අවශ්‍යනම් කරිවිල ගෙඩිය හුමාලයෙන් තම්බලා ගන්නත් පුළුවන්...කොහොම කරත් හොදටම තම්බන්න එපා .

තුශාන්ත වික්‍රමනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


කරිවිල මැල්ලුම
තුශාන්ත වික්‍රමනායක

බෝංචි තෙලට
තුශාන්ත වික්‍රමනායක

ගොඩ හොද්ද
තුශාන්ත වික්‍රමනායක

මාළු ඇබුල් තියල්
තුශාන්ත වික්‍රමනායක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
බටර් ක්‍රීම්
By Niranjala Fernando
Views - 4
බටර් අයිසින්
By Niranjala Fernando
Views - 3
වෙඩින් කේක්
By Niranjala Fernando
Views - 2
ස්ට්‍රෝබෙරි මූස් කේක්
By Niranjala Fernando
Views - 2
මිල්ක්මේඩ් රටඉදි කේක්
By Niranjala Fernando
Views - 2
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'