කරිවිල මැල්ලුම -
- තුශාන්ත වික්‍රමනායක විසිණි.
මම හැදුවේ මෙහෙමයි ..
1-කරිවිල මේ පින්තුරයේ පෙනෙන ආකාරයට කැබලි කපාගන්න. සුදුළුනු , බීළුණු අමුමිරිස් කරල් දෙකක් පමණ කහ ස්වල්පයක් , කුරුදු කැබැල්ලක් , රම්පේ ,කරපිංචා, සහ ගාගත් පොල් ටිකක් සහ අවශ්‍ය පමණට ලුණු
2- භාජනයකට තෙල් ටිකක් දමා රත්වනවිට එයට කරිවිල සහ පොල් හැර අනිත් දෑ දමා මද වෙලාවකින් එයටම කරිවිලද එකතුකරන්න .කරිවිල තැම්බීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් වතුර ස්වල්පයක් එක්කරන්න.වතුර වැඩිකරගන්න එපා තැම්බිලා වැඩි උනොත් රස නැහැ.
3- කරිවිල තැම්බුණු පසු එයට කහකුඩු පොල් දමා රස අනුව ලුණු එකතුකරගන්න ..
4- අවශ්‍යනම් කරිවිල ගෙඩිය හුමාලයෙන් තම්බලා ගන්නත් පුළුවන්...කොහොම කරත් හොදටම තම්බන්න එපා .
![]() By Niranjala Fernando Views - 4 |
![]() By Niranjala Fernando Views - 3 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Ruwanthika Madushani Views - 18368 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |