katatarasata.com

 

 

කරවිල මෝජු -

- සීතා පොන්නම්පෙරුම විසිණි.



කරවිල මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය :

කරවිල 500g

අමු මිරිස් කරල් 10

රතුලූනු ගෙඩි 15

කුරුදු පොත්තක්

අබ ක්‍රීම් මේස හදි 1

විනාකිරි මේස හැදි 2

තලා ගත් ඉගුරු , සුදුලූනු තේ හැදි 1

සීනි මේස හැදි 1

කෑලි මිරිස් මේස හැදි 1 1/2

ගම්මිරිස් කුඩු තේ හැදි 1

රස අනුව ලුණු

කහ කුඩු ස්වල්පයක්

බැදීමට තෙල්

සෝයා සෝස් තේ හැදි 1

තක්කාලි සෝස් තේ හැදි 1

සාදන ක්‍රමය :

කරවිල පෙති කපා කහ , ලුණු අත ගා , රනවන් පාට වන තුරු ගැඹුරු තෙලේ බැද ගන්න.

ලූනු සහ මැදින් පලාගත් මිරිස් තෙලේ යන්තමින් බැද ගන්න. (පැහැය වෙනස් නොවෙන්න)

විනාකිරි වලට , ඉගුරු , සුදුලූනු, කෑලි මිරිස් ,කුරුදු පොත්ත දමා රත් කරන්න.

ලිපෙන් බා ගම්මිරිස්, සීනි, අබ ක්‍රීම් , සෝයා සෝස්, තක්කාලි සෝස්, රස අනුව ලුණු දමා, කරවිල , ලූනු, මිරිස් කරල් කරපිංචා දමා මිශ්‍ර කර ගන්න.

රස බලන්න .

සීතා පොන්නම්පෙරුම ගේ වෙනත් කෑම වට්ටෝරු


ඥානකතා
සීතා පොන්නම්පෙරුම

බේක් කල ඩෝනට්
සීතා පොන්නම්පෙරුම

හාල්පිටි හොට් ඩෝග්
සීතා පොන්නම්පෙරුම

බ්‍රෙඩ් බන්
සීතා පොන්නම්පෙරුම
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
චොකලට් ගනාශ්
By Niranjala Fernando
Views - 1
බටර් ක්‍රීම්
By Niranjala Fernando
Views - 4
බටර් අයිසින්
By Niranjala Fernando
Views - 3
වෙඩින් කේක්
By Niranjala Fernando
Views - 2
ස්ට්‍රෝබෙරි මූස් කේක්
By Niranjala Fernando
Views - 2
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'