katatarasata.com

 

 

කරවිල කොළ සම්බෝල - Bitter leaves sambal

- ජනිතා විද්‍යාරත්න විසිණි.



කරවිල කොළ සම්බෝලෙ

මෙව්වා ඉතාලියෙ වවපු කරවිල 😍😍😍😍

හදන්න හරිම ලේසී.. ගොටුකොළ සම්බෝලෙ වගේමයි...

තරමක ළපටි කරවිල කොළ මිටක්

රතු ළූනු ගෙඩි දෙක තුනක්

අමුමිරිස් කරලක් දෙකක්

ගාගත් පොල් ටිකක්

ලුණු

දෙහි ඉස්ම

කරවිල කොළ ටික හෝදලා තෙත බේරල සිහින්ව ලියාගන්න. දැන් ඒකට සිහින්ව ලියාගත් රතු ළූනු, අමුමිරිස්, ගාගත් පොල් සහ රස අනුව ලුණු එකතු කරල ඉන්පස්සෙ දෙහි ඇඹුල් ටිකක් වැඩිපුර එකතු කරල කළවම් කරගන්න...

බත් එක්ක කනකොට අඟුන කොළ සම්බෝලෙ වගේ රසයි...

කරවිල කොළ ගර්භනී කාන්තාවන්ට සුදුසු නැති බවට මතයක් තියෙනවා. ඒනිසා එවැනි අය වෛද්‍ය උපදෙස් පිළිපදින්න

ජනිතා විද්‍යාරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


කෙසෙල්මුව සීනිසම්බෝල
ජනිතා විද්‍යාරත්න

ගෝවා මල් මැල්ලුම
ජනිතා විද්‍යාරත්න

කරවිල කොළ සම්බෝල
ජනිතා විද්‍යාරත්න

චිලි චිකන්
ජනිතා විද්‍යාරත්න
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18367
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'