katatarasata.com

 

 

ග්‍රීන් සැලඩ් සදහා ඩ්‍රෙසින්

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.





ග්‍රීන් සැලඩ් සදහා ඩ්‍රෙසින් එකක් 
ඉස්සො දැල්ලො වගේ උෂ්ණාධික කෑමක් කන කොට මේ වගේ ඩ්‍රෙසින් එකක් දාලා සලාදයක් හදගෙන කනව නම් ඒ උෂ්ණ ගතිය අඩු වෙනවා අනික හදා ගන්නත් හරි ලේසි.
මුංඇට කොප්ප කාලක් හා කඩල කෝප්ප කාලක් පැය කිහිපයක් පෙගෙන්න දාලා තමිබාගෙන වතුර පෙරලා පේස්ට් වගේ වෙන්න බ්ලෙන්ඩර් එකකින් කොටාගන්න.පසුව එයටම යෝගට් ටිකක් ලුනු ගම්මිරිස් ටිකක් රස අනුව දාගෙන මිනිත්තු කිහිපයක් බ්ලෙන්ඩර් කරගන්න.සලාදයට මිශ්‍ර කිරීමට පෙර ටික වෙලාවක් ශීතකරණයක තබන්න.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2692
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1055
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1523
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2638
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2077
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11830
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10941
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10878
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7683
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7573
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'