katatarasata.com

 

 

වේලපු දෙල් මැල්ලුම -

- පියුමි තණවීර ආරච්චි විසිණි.



වේලපු දෙල් මැල්ලුම්

වේලපු දෙල් ටික පැයක් දෙකක් වතුරෙ පොඟවා ගන්න

තැම්බෙන්න ඇති තරම් වතුර දාලා ලුනු දාලා තම්බා ගන්න

පොල්, සුදු ලූනු, රතු ලූනු, ගම්මිරිස්, කහකුඩු, කුරුඳු පොත්තක් , ලුනු චුට්ටක් දාලා සම්බෝලෙ හදා ගන්න ..

තම්බා ගත්තු දෙල් ටිකට හදා ගත්තු සම්බෝලෙ දාලා කලවම් කරන්න ..

ලිපෙන් අයින් කරලා දෙහි ඇබු'ල් එකතු කරන්න

පියුමි තණවීර ආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


කට්ලට්
පියුමි තණවීර ආරච්චි

බ්‍රෙඩ් පීසා
පියුමි තණවීර ආරච්චි

චීස් කොත්තු
පියුමි තණවීර ආරච්චි

දයියා මුරුක්කු
පියුමි තණවීර ආරච්චි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
චොකලට් ගනාශ්
By Niranjala Fernando
Views - 1
බටර් ක්‍රීම්
By Niranjala Fernando
Views - 4
බටර් අයිසින්
By Niranjala Fernando
Views - 3
වෙඩින් කේක්
By Niranjala Fernando
Views - 2
ස්ට්‍රෝබෙරි මූස් කේක්
By Niranjala Fernando
Views - 2
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15693
පෑන් කේක්
By Indunee Welivita
Views - 15594
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14859
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11285
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'