katatarasata.com

 

 

වුඩ් ඉයර් මශ්රූම් - Wood ear mushroom

- උරේෂා උරේෂා විසිණි.





Wood ear mushroom ( චයිනීස් )

සොයා බලා හොන්දින් හදුනාගැනිමෙන් පසු අසාත්මිකතා නොමැතිනම් පමනක් වියලා සුරක්ෂිතව අසුරන ලද ඒවා පමණක් කෑමට ගන්න.

Black Fungus, wood ear, cloud ear, Judas ear , tree ear යන එක් එක් නම් වලින් හදුන්වනවා.

චින ජාතික අයගෙ ප්‍රියතම කෑමක් තමා මේ හතු වර්ගය. මගෙත් ආසම කෑමක්.

ඔයාල නිතර දැකල ඇති තෙත් සහිත ගස් කදන් වල මේව හැදිල තියෙනවා.

ජාලයට අනුව යකඩ සහ ෆයිබර් , විටමින් B 2 අඩ0ගු මේ හතු කොලෙස්ටරොල්, බ්ලඩ් ප්‍රෙෂර් සදහා වඩාත් සුදුසුයි.

අමුවෙන් කන්න පුලුවන්ද කියන්න මා නොදනී.

ගොඩාක්ම වෙලාවට වියලා ඇසුරුම් කරන ලද එවා තමා කෑමට එක් කර ගන්නෙ.

වියළි හතු එක් පැත්තක් තද කලු සහ අනෙක් පැත්ත වෙල්වට් අලු පැහැයට හුරුයි.

මේ හතු රන්වන් , කහ , දුඹුරු , ලා දුඹුරු යන පාටවලින් තියෙනවා.

කිසිම රසක් නෑ.

වතුරේ පෙගෙන්න දාල තියපුහාම 3-4 ගුණයක් පමණ විශාල වෙනවා.

එයට එක් කරන සෝස් වලින් තමා රසක් එක් වෙන්නෙ.

ජෙලි කෑල්ලක් හපනව වගේ තමා දැනෙන්නෙ.

ඉතින් ඔයාලටත් සොයාගන්න ලැබුනොත් කාල බලන්නකෝ.

උරේෂා උරේෂා ගේ වෙනත් කෑම වට්ටෝරු


සෝඩා බ්‍රෙඩ්
උරේෂා උරේෂා

අලුවා
උරේෂා උරේෂා

රටඉදි තල බෝල
උරේෂා උරේෂා

කිරි ටොෆී ( මයික්‍රොවේව් )
උරේෂා උරේෂා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 645
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 690
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 488
පාන්
By Priyanthi Tissera
Views - 569
පාන්
By Hasintha Madushan
Views - 505
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20322
පෑන් කේක්
By Indunee Welivita
Views - 18851
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17259
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16553
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12546
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'