බිරියානි
- නවින් අකලංක සහබන්දු විසිණි.
මුලින්ම තමන්ට කැමති හාල් ජාතියක් අරන් බත සාදා ගන්න.
අමුමිරිස් සුදුළුුණු අමු ඉගුරු ළුනු රම්පේ සිහින්ව කපා ගන්න.
කුරුදු පොතු සහ එනසහල් ඇට කිපයක්ද අවශය්ය වේ.
බටර් මාගරින් හො ගීතෙල් ස්වල්පයක් බදුනකට දමා රත්කරගන්න.
රත් වු තෙලට කපා ගත් සියල්ල දමා බැදෙන්න හරින්න.
කලමනා බැදුන තෙලටම අමුතුනපහ කුඩු සුදුරු කුඩු චිකන් සුප් කැටයක් කහ කුඩු බත් වල ප්රමාණයට දමා බැදෙන්න හරින්න.(අවශය නම් බුරියනි මිශ්රන්යෙන් ස්වල්පයක්ද එකතු කරගන්න.)
එයට පොල් කීරි හා යොගට් එකක් කලවම් කර හදාගත් හොදින් කලවම් කරන්න.එය ටිකක් බැදෙන්න හරින්න. පසුව බැදගත් කජු වියළි මිදි කරපිංචා සැල්දිරි කොත්තමල්ලි කොල සිහින්ව කපා ගෙන බතට එකතු කරගන්න
![]() By Hiru Sandu Views - 1517 |
![]() By Ishara Sajani Kavinga Views - 552 |
![]() By Dulga Perera Views - 903 |
![]() By Niranjala Fernando Views - 1557 |
![]() By Kanchana Jayasekara Views - 1290 |
![]() By Ruwanthika Madushani Views - 9523 |
![]() By Indunee Welivita Views - 9520 |
![]() By Shiki Ranasinghe Views - 9233 |
![]() By Chathurani Priyangika Views - 6593 |
![]() By Dilini Madushika Views - 6561 |