katatarasata.com

 

 

බිරියානි

- නවින් අකලංක සහබන්දු‎ විසිණි.





මුලින්ම තමන්ට කැමති හාල් ජාතියක් අරන් බත සාදා ගන්න.
අමුමිරිස් සුදුළුුණු අමු ඉගුරු ළුනු රම්පේ සිහින්ව කපා ගන්න.
කුරුදු පොතු සහ එනසහල් ඇට කිපයක්ද අවශ‍ය්‍ය වේ.
බටර් මාගරින් හො ගීතෙල් ස්වල්පයක් බදුනකට දමා රත්කරගන්න.
රත් වු තෙලට කපා ගත් සියල්ල දමා බැදෙන්න හරින්න.
කලමනා බැදුන තෙලටම අමුතුනපහ කුඩු සුදුරු කුඩු චිකන් සුප් කැටයක් කහ කුඩු බත් වල ප්‍රමාණයට දමා බැදෙන්න හරින්න.(අවශය නම් බුරියනි මිශ්‍රන්යෙන් ස්වල්පයක්ද එකතු කරගන්න.)
එයට පොල් කීරි හා යොගට් එකක් කලවම් කර හදාගත් හොදින් කලවම් කරන්න.එය ටිකක් බැදෙන්න හරින්න. පසුව බැදගත් කජු වියළි මිදි කරපිංචා සැල්දිරි කොත්තමල්ලි කොල සිහින්ව කපා ගෙන බතට එකතු කරගන්න

නවින් අකලංක සහබන්දු‎ ගේ වෙනත් කෑම වට්ටෝරු


ඉස්සන් මිශ්‍ර ස්පගති (ඉතාලි ආහාරයක්)
නවින් අකලංක සහබන්දු‎

මඤ්ඤොක්කා මැල්ලුම
නවින් අකලංක සහබන්දු‎

කේරළ ස්ටයිල් බීෆ් ෆ්‍රයි.
නවින් අකලංක සහබන්දු‎

කොකනට් රයිස් - අපේ රසට
නවින් අකලංක සහබන්දු‎
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 797
දියබත්
By Ishara Sajani Kavinga
Views - 274
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 510
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 880
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 866
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8585
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8191
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8001
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5951
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5896
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'