katatarasata.com

 

 

මසාල ටෝෆු

- අර්ජුනී උපේක්ඛා රණතුංග විසිණි.



චොප් කරගත් තක්කලි
තක්කලි පේස්ට්
චොප් කරගත් ලූනු
සුදු ලූනු-ඉගුරු
එනසහල්
මිරිස් කුඩු තේ හැදි 1/2
සූදුරු සහ කොත්තමල්ලි කුඩු මේස.හැදි 2ක්
මසාල කුඩු තිබේනම් තේ හැදි 1/2
ටෝෆු
රම්ප කරපින්චා
යෝගට් හෝමුදවපු කිරි මේස හැන්දක් හෝ පොල් කිරි කප් කාලක්
බේ කොල 2ක්

හදන විදිය:

ටොෆු පොඩි කෑලි වලට කපා ගන්න.

එයට ගම්මිරිස් කුඩු.ලුනු කුඩු සහ සෝයා සෝස් ටිකක් දමා විනාඩි 10ක් පමන තබන්න.

පසුව තෙල් මේස හැදි 2ක් පමන ලිප තබා ටෝෆු ටික බැද ගන්න.

බැදගත් ටෝෆු ටික පසෙක තබා නැවත ඉගුරු සුදු ලූනු ඇතුලු ඉහත දෑ සියල්ල තෙලෙන් තෙම්පරාදු කරගන්න.

ඉන්පසු ටෝෆු එකතු කර හොදින් කලවම් කර වතුර කෝප්ප දෙකක් පමන දමා හොදින්පිසගන්න.

හිදෙන්න ආසන්න වන විට යෝගට් මේස හැන්දක් හෝ පොල්කිරි කෝප්පකාලක් එකතු කර තවත් හින්දවා ගන්න.

අර්ජුනී උපේක්ඛා රණතුංග ගේ වෙනත් කෑම වට්ටෝරු


අප්‍රිකොට් බීම
අර්ජුනී උපේක්ඛා රණතුංග

ABC miracle drink(ආශ්චර්‍යමත් පානය)
අර්ජුනී උපේක්ඛා රණතුංග

ලෙමන් මිශ්‍ර පිපිඤ්ඤා බීම
අර්ජුනී උපේක්ඛා රණතුංග

තැම්බුම් හොද්ද
අර්ජුනී උපේක්ඛා රණතුංග
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 919
දියබත්
By Ishara Sajani Kavinga
Views - 325
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 588
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1022
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 947
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8775
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8405
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8330
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6060
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6046
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'