katatarasata.com

 

 

සව් කන්ජි / සවි කැඳ

- දම්මි තිසේරා විසිණි.



මුලින්ම මුං ඇට පෙගෙන්න දමා තම්බා ගන්න.

සව් හාල් හොදින් සෝදා වතුර ටිකක් දමා ලිපේ තියන්න.

අඩිය අල්ලන්නේ නැති වෙන්න හොදින් හැදි ගාන්න.

තැම්බිගෙන එනකොට එකටම තම්බාගත් මුං ඇට දමා හැදි ගාන්න.

ඊට පස්සේ එකට කපා ගත් කජු, රටඉදි එකතු කරන්න.

ලුණු ටිකකුත් දාන්න.

සිනි රස අනුව දාන්න.

අන්තිමට ප්‍රෙෂ් කිරි විදුරුවකුත් දමා හොදින් උතුරන කොට ලිපෙන් බා ගන්න

හකුරු දැම්මම ගොඩක් රසයි පාටත් ලස්සනයි

දම්මි තිසේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


බිත්තර රොටි
දම්මි තිසේරා

වම්බටු සලාද
දම්මි තිසේරා

ගෝවා මල් කරි
දම්මි තිසේරා

ගර්කින් කරි
දම්මි තිසේරා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2475
දියබත්
By Ishara Sajani Kavinga
Views - 948
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1405
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2427
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1924
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11408
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10632
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10597
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7453
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7380
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'