katatarasata.com

 

 

පාන් උප්පුමා - Bread upma

- මලිති රසන්ජනා විසිණි.



රෙසිපිය :-

පාන් පෙති 15 ක් විතර

රටලූණු කප් 1/4

තක්කාලි සෝස් මේස හැඳි 1-2

ගම්මිරිස්

සුදුලූණු බික් 2-3

අමුමිරිස් කරල් 1-2

මිරිස් කුඩු (රස අනුව )

කහකුඩු

තුනපහ

අබ ඇට ටිකක්

ලුණු (රස අනුව )

මාගරින් / තෙල් ස්වල්පයක්

බිත්තර 2 ක්

බෝංචි

කැරට්

ගෝවා අවශ්‍ය තරම් කුඩාවට කපාගෙන

මුලින් ම පාන් කුඩා කොටු කපාගන්න. සුදුලූණු යි ගම්මිරිසුයි එකට දාලා අඹරගන්න.

ඊටපස්සෙ තක්කාලි සෝස් සුදුලූණු ගම්මිරිස් මිශ්රණේ , කහ,මිරිස් කුඩු , ලුණු අවශ්‍ය නම් තුනපහ ටිකක් දාලා බ්ලෙන්ඩර් කරගන්න .වතුර ටිකකුත් එකතු කලොත් හොඳයි.

ඊටපස්සෙ භාජනයකට තෙල් හරි මාගරින් හරි දාලා අබ ටික දාලා පුපරනකොට රටලූණු ටික දාලා රන්වන් පාට වගේ වෙනකන් තියන්න.

ඊටපස්සෙ ඒකට බ්ලෙන්ඩර් කරපු මිශ්රණේ දාලා වතුර ටිකකුත් දාන්න.

මදගින්නෙ තියලා රස බලලා මදි පාඩු එකතුකරගන්න.

දැන් ඒක රත්වෙන කොට පාන් ටික එකතු කරලා කලවම් කරන්න.තෙත ගතිය අඩුවෙන කම් රත්කරන්න ඕනෙ.

කැරට් බෝංචි ගෝවා ටික වෙනම භාජනයක මාගරින් වලින් ටිකක් fry කරලා බිත්තරත් ඒකටම එකතු කරලා පාන් එකට ඒක වෙනම එකතු කරන්න. මේසෙට යවන්න කලින්.

මලිති රසන්ජනා ගේ වෙනත් කෑම වට්ටෝරු


පාන් උප්පුමා
මලිති රසන්ජනා

ලබු කොළ
මලිති රසන්ජනා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'