katatarasata.com

 

 

මාළු , අල, චීස් , බිත්තර සැන්ඩ්විච් - Fish, potato, cheese, egg sandwich

- අරුනොදා ලක්මලී සෝමදාස විසිණි.





තලපත් මාලු ඊයේ රෑ අබුල්තියල් හදලා තිබුනා . ඒකෙන් කෑලි තුනක් අරන් ,ඒකට තම්බපු චුටි අල ගෙඩියක් අරන් ,ඒකට බටර් දාලා හොදට පොඩි කලා . මාලු වල ගම්මිරිස් දාලා තියන නිසා මොකුත් දැම්මේ නෑ. ඊට පස්සේ බිත්තර දෙකක් බීට් ටිකක් පැන් ඒකට දාලා ඒකට කලු ගම්මිරිස් කුඩු ,ලුනු කුඩු ටිකක් ඉස්සා.

තව චීස් පෙති දෙකක් ගත්තා .

පාන් පෙති 6 බටර් ගා ගත්තා .

ඒක තට්ටුවක් මාලු අල බටර් මිශ්‍ර නය සහ චීස් පෙත්ත ,අනෙක් තට්ටුව බිත්තර පාන් පෙත්තේ තරමට කපපු කෑල්ලක් රැගෙන තව පාන් පෙත්තකින් වසලා වාටි කපා ඉවත් කරන්න.

විනාඩි 5වගේ රසවත් සැන්වීච් ඒකක් හදන්න පුලුවනි කැමති යාලුවන්න.

අරුනොදා ලක්මලී සෝමදාස ගේ වෙනත් කෑම වට්ටෝරු


අග්ගලා
අරුනොදා ලක්මලී සෝමදාස

කුස් කුස් වැලිතලප
අරුනොදා ලක්මලී සෝමදාස

සීනි මුරුක්කු
අරුනොදා ලක්මලී සෝමදාස

ලේසියෙන් වන්ඩු හදමු
අරුනොදා ලක්මලී සෝමදාස
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'