මාළු , අල, චීස් , බිත්තර සැන්ඩ්විච් - Fish, potato, cheese, egg sandwich
- අරුනොදා ලක්මලී සෝමදාස විසිණි.
තලපත් මාලු ඊයේ රෑ අබුල්තියල් හදලා තිබුනා . ඒකෙන් කෑලි තුනක් අරන් ,ඒකට තම්බපු චුටි අල ගෙඩියක් අරන් ,ඒකට බටර් දාලා හොදට පොඩි කලා . මාලු වල ගම්මිරිස් දාලා තියන නිසා මොකුත් දැම්මේ නෑ. ඊට පස්සේ බිත්තර දෙකක් බීට් ටිකක් පැන් ඒකට දාලා ඒකට කලු ගම්මිරිස් කුඩු ,ලුනු කුඩු ටිකක් ඉස්සා.
තව චීස් පෙති දෙකක් ගත්තා .
පාන් පෙති 6 බටර් ගා ගත්තා .
ඒක තට්ටුවක් මාලු අල බටර් මිශ්ර නය සහ චීස් පෙත්ත ,අනෙක් තට්ටුව බිත්තර පාන් පෙත්තේ තරමට කපපු කෑල්ලක් රැගෙන තව පාන් පෙත්තකින් වසලා වාටි කපා ඉවත් කරන්න.
විනාඩි 5වගේ රසවත් සැන්වීච් ඒකක් හදන්න පුලුවනි කැමති යාලුවන්න.
![]() By Manel Fernando Views - 40 |
![]() By Uresha Uresha Views - 27 |
![]() By Priyanthi Tissera Views - 27 |
![]() By Hasintha Madushan Views - 25 |
![]() By Janisha Bamunuarachchi Views - 51 |
![]() By Ruwanthika Madushani Views - 18760 |
![]() By Indunee Welivita Views - 16055 |
![]() By Shiki Ranasinghe Views - 16020 |
![]() By Indunee Welivita Views - 15277 |
![]() By Chathurani Priyangika Views - 11526 |