katatarasata.com

 

 

රේන්බෝ සැන්විච් - Rainbow sandwich

- චාමලී මදනායක විසිණි.





රේන්බෝ සැන්විච් රෙසපිය,🌈🌈🌈🌈🌈🥕🥕🌿🌿🍃🍃

තම්බාගත් එලවලු කීපයක්

කැරට් , බීට් රෑට්, ග්‍රීන් පීස්

මේ ඔක්කොම වෙනම බ්ලෙන්ඩර් කර ගත්තා.බ්ලෙන්ඩර් කරලා කන්න අකමැති නම් හීනි පෙති කපා ගන්න.ග්‍රීන් පීස් කන්න අකමැති නම් නිවිති හෝ සැලඩ් කොලේ පිටින් තියන්න.( නිවිතිත් කොලේ පිටින් එහෙම රසයි )

මම නම් බ්ලෙන්ඩර් කර ගත් එලවලු වලට බටර්, ගම්මිරිස් , ලුනු සහ තම්බාගත් මාලු පොඩිකර ඉන් ටිකක්.මේවා සියල්ලම හොදින් කලවම් කර ගන්න.මෙලෙස මම එකින් එකට වෙන වෙනම චුටි භාජන වලට සකසා ගත්තා.( මම නම් තම්බාගත් හැම එලවලුවක් එක්කම මාලු ටිකක් දමා හොදින් පොඩිකර ගත්තා)

පසුව තම්බා ගත් බිත්තරයද චූටියටම කපා එයට චූටියට ලියා ගත් ලූනූ ගෙඩි භාගයක් සමග නැවතත් පෙර සේ ලුනු, ගම්මිරිස් සහ බටර් එක් කර එයද හොදින් කලවම් කරගන්න.

දැන් සැන්විච් පාන් ගෙන ඔබ කැමති පාට අනුව ඒවා එකින් එක පිහියකින් ගාන්න.

එලවලු බ්ලෙන්ඩර් නොකරොත් බටර් ,පාන් පෙති වල ගාන්න එලවලු තබා ඒමත ලුනු සහ ගම්මිරිස් ඉසින්න.

වෙජිටේරියන් අම්මලාට බිත්තර සහ මාලු ගන්නේ නැතුව මේ විදියට පාට ලස්සන සැන්විච් හදාගන්න පුලුවන්.

චාමලී මදනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ක්‍රිස්මස් කේක් , වෙඩින් කේක්
චාමලී මදනායක

නෝ බේක් චොකලට් මූස් කේක්
චාමලී මදනායක

එළවළු රොටි
චාමලී මදනායක

රේන්බෝ සැන්විච්
චාමලී මදනායක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'