katatarasata.com

 

 

ටූනා සැන්ඩ්විච් - Tuna sandwich

- අරුනොදා ලක්මලී සෝමදාස විසිණි.



මුලින්ම පාන් පෙති වල බටර් ගා ගන්න. පැත්ත කින් තියන්න.

🌸 ටුනා ටින් දෙකක් අරගෙන ඒකේ තියන කෑලී ටික විතරක් අරන් ඒක බාඡනයකට දාගෙන ඒකට රස අනුව

ලුනු කුඩු

කලු ගම්මිරිස් කුඩු

අබ ක්‍රීම් ටිකක්

බටර් ටිකක්

සිහින්ව කපා ගත් අමු මිරිස් කරලක්

ඉතා සිහින්ව කපා ගත් පොඩි ලුනු කිහිපයක්

දමා හොදින් කලවම් කරන්න.

අතට ග්ලවුස් ඒකක් දාගෙන අතින් කලාම හොදට කලවම් වෙනවා .

🌸දැන් බටර් ගා ගත් පාන් පෙත්ත උඩින් චිස් සලයීස් ඒකක් තියලා ඒක උඩට අර සාදා ගත් මිශ්‍රණය ටිකක් වැඩිපුර දාලා පාන් පෙත්ත කින් වහන්න.

🌸දැන් පාන් පෙති වල වාටි කපලා 🔺 හැඩේට කපලා රසට කන්න

අරුනොදා ලක්මලී සෝමදාස ගේ වෙනත් කෑම වට්ටෝරු


අග්ගලා
අරුනොදා ලක්මලී සෝමදාස

කුස් කුස් වැලිතලප
අරුනොදා ලක්මලී සෝමදාස

සීනි මුරුක්කු
අරුනොදා ලක්මලී සෝමදාස

ලේසියෙන් වන්ඩු හදමු
අරුනොදා ලක්මලී සෝමදාස
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 52
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'