ක්ලබ් සැන්ඩ්විච් - Club sandwich
- දුලා අධිකාරි විසිණි.
මැන්ඩරීන් මොක්ටේල්
වීදුරුවෙන් බාගයක් මැන්ඩරීන් යුශ
ඉතිරි බාගයට ස්ප්රයිට්
මින්ට් කොල යුශ
මින්ට් කොළ කිහිපයක්
මේ සියල්ල හොදින් මිශ්ර කරගන්න.
කෝල්ස්ලෝ සැලඩ්
පිරිසිදු කර සිහින්ව කපා ගත් ගෝවා
සිහින් ව ලියාගත් කැරට්
මයෝනෙස් මේස හැදි 3
ලුනු රස අනුව
දෙහි යුශ රස අනුව
සීනි ටිකක්
ගම්මිරිස් කුඩු ටිකක්
එලවලු හැර ඉතිරි සියල්ල හොදින් මිශ්ර කර පසුව එලවලු වර්ග දෙක සමග මිශ්ර කරන්න. භාවිතා කරන තුරු ශීතකරණයෙ තබන්න.
ක්ලබ් සැන්විච්
පලමු පිරවුම
සෝදා වියලා ගත් සලාද කොල
සිහින්ව කපාගත් තක්කාලි පෙති
ටූනා සැන්විච් ස්ප්රෙඩ්
දෙවනි පිරවුම
සිහින්ව සාදා ගත් ඔම්ලට්
චීස් ස්ලයිස්
![]() By Manel Fernando Views - 40 |
![]() By Uresha Uresha Views - 27 |
![]() By Priyanthi Tissera Views - 27 |
![]() By Hasintha Madushan Views - 25 |
![]() By Janisha Bamunuarachchi Views - 51 |
![]() By Ruwanthika Madushani Views - 18760 |
![]() By Indunee Welivita Views - 16055 |
![]() By Shiki Ranasinghe Views - 16020 |
![]() By Indunee Welivita Views - 15277 |
![]() By Chathurani Priyangika Views - 11526 |