katatarasata.com

 

 

බිත්තර සමග වම්බටු බැදුම

- දිලිණි මදුෂිකා විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
වම්බටු කරල් 3 
කැරට් 150g 
ලීක්ස් 150g 
ගෝවා 150g
වියලි හාල්මැස්සන් 50g 
කෑලිමිරිස් මේස හැඳි 1
කුරුදු පොත්තක් 
කහ තේ හැඳි 1
ලුණු අවශ්‍ය ප්‍රමාණයට

බිත්තර 1

සාදන ආකාරය:
වම්බටු රවුම් හැඩයට කපාගෙන ලුණු කහ අතගා ගැඹුරු තෙලේ බැදගන්න..හාල්මැස්සන් ටිකත් බැදගන්න..

එලවළු ටික පොඩිවට කපාගන්න..(ඔයාලාට කැමැති එලවළු ගන්න පුළුවන්)කහ ,ලුණු දමන්න

ඉන්පසු භාජනයක් ලිප තියා තෙල් ස්වල්පයක් දමා කපාගත් එලවළු ටික,කෑලිමිරිස් සහ කුරුදු පොතු කැබැල්ල එකතු කර තෙම්පරාදු කරන්න මද වේලාවක් මද ගින්දරේ තබා බිත්තරය එකතු කරන්න 
විනාඩි 5ක් පමන තබා බැදගත් වම්බටු හාල්මැස්සන් ටික එකතු කරන්න

දිලිණි මදුෂිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


බිත්තර රතුලූනු කරි
දිලිණි මදුෂිකා

තිබ්බටු ව්‍යංජනය
දිලිණි මදුෂිකා

බටර් රයිස්
දිලිණි මදුෂිකා

බිත්තර සමග වම්බටු බැදුම
දිලිණි මදුෂිකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2871
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1608
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2827
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2209
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12192
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11190
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11053
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7848
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7704
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'