katatarasata.com

 

 

අල, පරිප්පු කට්ලට් - Potato, dhal cutlets

- දයාංගනී පිරිස් විසිණි.



රෙසපිය......

.....අවශ්ය දේවල්.....

📍අර්තාපල් 50g

📍පරිප්පු 50g

📍රතුලුනු ගෙඩි10

📍උම්බලකඩ කුඩු තේ හැදි2

📍සුදුරු තේ හැදි 1/4

📍ගම්මිරිස් කුඩු තේ හැදි 1

📍ලුනු තේ හැදි 1

📍තෙල් කොප්ප 2

📍පාන් පිටි 100g

📍ලුනු තේ හැදි1

📍කරපිංචා කොල 5

📍දෙහි යුෂ තේ හැදි 1

📍කහ කුඩු තේ හැදි 1/2

📍වතුර කොප්ප1/2

📍බිස්කට් කුඩු 100g

........සාදා ගන්නා අාකාරය

🍭අල තම්බා හොදට පොඩි කර ගන්න. පරිප්පු හොදට සෝදා තම්බා ගෙන හිනියට අබරා ගන්න.සුදුරු කබලේ බැද ගන්න.

🍭තෙල් මේස හැදි 2 පමන රත් කර එයට සිහින්ව ලියා ගත් රතුලුනු. අමුමිරිස් කරපිංචා සුදුරු ගම්මිරිස් කුඩු තෙම්පරාදු කර එයට අල සහ පරිප්පු දමා කවලම් කර එයට රස

අනුව ලුනු සහ දෙහි යුෂ එක් කරන්න

🍭සේරම හොදට කවලම් කර ලුනු රස බලා ලිපෙන් ඉවත් කර නිවුනු පසු පොඩි බෝල සාදා ගන්න

🍭 ඉන් පසු පාන්පිටි වලට ලුනු ස්වල්පයක් සහ කහ ස්වල්පයක් දමා කවලම් කර වතුර දමා උකු බැටර් එක සාදා ගන්න (මෙය තනිකර වේජිටේරියන් නිසා බිත්තරද පාව්චිචි කරන්නේ නැහැ)

🍭 ඉන් පසු මේ සාදා ගත් කුඩා බෝල පාන්පිටි වල දවටා බිස්කට් කුඩු තවරා ගන්න කිුස්පි එකට උවමනා නම් දෙසැරයක් මේ විදියට කර ගැබුරු තෙලෙන් බැද ගන්න.. ඉතිං මෙය ඔයාලට අලුත් අත්දැකිමක් වේවි ...හදලා මටත් ගෙන්න

දයාංගනී පිරිස් ගේ වෙනත් කෑම වට්ටෝරු


අල, පරිප්පු කට්ලට්
දයාංගනී පිරිස්

බැදපු අල බෝල
දයාංගනී පිරිස්

අල තෙලට
දයාංගනී පිරිස්

අල බැදුම
දයාංගනී පිරිස්
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 545
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 579
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 415
පාන්
By Priyanthi Tissera
Views - 473
පාන්
By Hasintha Madushan
Views - 424
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20083
පෑන් කේක්
By Indunee Welivita
Views - 18446
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17121
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16346
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12401
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'