katatarasata.com

 

 

මිරිස් රසට සව්

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



සව් කන්න ආස නමුත් විවිධ ලෙඩ රෝග නිසා සීනි සහ පොල් කිරි අගුණ අයට මිරිස් සැරට සව් හදන විදිහ බලමු .
ඉන්දියාවේ නම් මේක ප්‍රසිද්ධ කෑමක්. (sabudana khichdi)
සව් ව්තුර පොඩ්ඩක් දාලා (සව් ටික වෙහෙන්න වතුර දැම්මා නම් ඇති) පැය හයක් පමණ පෙගෙන්න දාන්්න.
භාජනයක් ලිපේ තියලා ඔලිව් තෙල් ටිකක් දාලා එයට අබ කරපිංචා ලූනු සුදුලූනූ අමු මිරිස් දාන්්න. 
ඒවා බැදෙනකොට සව් ටික දාන්න.කහ පොඩ්ඩක් අවශ්‍ය නම් මිරිස් ටිකක් සහ රස අනුව ලුනු දාන්්න.ලිපෙන් බාලා ඇට ඉවත් කර කපාගත් තක්කාලි ටිකක් දාලා කවලම් කරගන්න.සව් පෙගිලා නිසා ඉක්මනට ඉදෙනවා එනිසා ගොඩාක් වෙලා උයන්න අවශ්‍ය නෑ.් ලංකාවෙ සව් වලින් හදාගන්නවා නම් පැය හයක් පෙගෙන්න අවශ්‍ය නැහැ විනාඩි 10ක් ප්‍රාමාණවත් ඒවගෙම වතුර ඉතාම සුලු ප්‍රමාණයක් දාලා පෙගෙන්න දාන්න.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2475
දියබත්
By Ishara Sajani Kavinga
Views - 948
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1405
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2427
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1924
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11408
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10632
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10597
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7453
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7380
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'