වෙජිටබල් සුප් - Vegetable Soup
- නිශා නවරත්න විසිණි.
අවශ්‍ය දේවල් ..
පරිප්පු මිටක්
කැරට්
බෝන්චි .
ගෝවා .
මම කූසා දැම්මා .ලෝකල් සුකිනි ..(අවශ්‍ය නෑ නැත්නම් )
අල ගෙඩියක්
කහ ටිකක්
අමු තුනපහ ටිකක්
රතු ලූනු ගෙඩ් 3ක් විතර
පොඩි තක්කාලි ගෙඩියක් ..
මැගි සුප් කැටයක්
සුදුලුනු බික් කීපයක්
කොත්තමල්ලි කොල ටිකක්
ගම්මිරිස් ඇට ටිකක්
ගම්මිරිස් කුඩු ටිකක්
සාදන ක්‍රමය ..
පරිප්පු ටික හොඳින් සෝදා එය සියලුම දේවල් පොඩියට කපා දාන්න .
වතුර එලවලු ටිකට වැඩියෙන් දාන්න .
කහ ,පහේ ගම්මිරිස් ඇට,ගම්මිරිස් කුඩු ,සුප් කැටේ දාන්න ..
වැඩි ගින්දරෙ තියලා උතුරන කොට ගින්දර අඩු කරන්න ..
කොත්තමල්ලි කොල වල ලපටි දඩු ටික හීනියට කපා දාන්න ..
එලවලු තැම්බෙන්න වැඩි වෙලා යන්නේ නෑ..හැන්දකින් අල කෑලි ටික පොඩි කරන්න ..
ගොඩක් තම්බන්න එපා ..පාට ලස්සනට එන් නෑ..
ලුනු බලන්න ..
මේක තව රසයි ඔලිව් ඔඉල් ටිකක් ලිපෙ තියලා රතුලූනු ටිකක් තෙම්පරාදු කරලා උඩ්න් දැම්මා නම්.
කොත්තමල්ලි කොල උඩ්න් දාන්න
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 4 |
![]() By Niranjala Fernando Views - 3 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Ruwanthika Madushani Views - 18368 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |