බිම්මල් මෝජු - Mushroom Moju
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
අමු බිම්මල් 200g පැකට් එකක් සඳහා ප්‍රමාණය ..
( මම හදපු ප්‍රමාණය )
අමු බිම්මල් 200g
රතුළූනු 40g
අමුමිරිස් 20g ( ලොකු කරල් 3 )
ළූනු 10g - ලියාගත් ( සාමාන්‍ය රතුළූනු ගෙඩි 4ක් )
අබ 9g ( කපපු මේස හැඳි 1 )
වියළි මිරිස් කරල් 2
කරපිංචා ලොකු ඉති 2ක කොළ
රම්පා
සීනි තේ හැඳි 1/2
කහ තේ හැඳි 1/4
ගම්මිරිස් තේ හැඳි 1/4
කුරුදු කෑල්ලක්
විනාකිරි මේස හැඳි 2,1/2 - 3ක් ( රස අනුව බලලා ගන්න )
ලුණු රස අනුව
තෙල්
#මෝජුවට,
* කෑලි මිරිස් තේ හැඳි 1/4
* අඹ චට්නි මේස හැඳි 1/2
##අමු හෝ වියළි බිම්මල් කැමති ලෙස යොදාගන්න පුළුවන්.
##මම වියළි මිරිස් වෙනුවට ඉදුන නයි මිරිස් 3ක් ගත්තා. එතකොට මෙයට ටිකක් වැඩිපුර සැරක් එනවා.
##ශීතකරණයේ මාස කිහිපයක් තබාගත හැකියි. අවුරුද්දක් වුනත් නියම ලෙස භාවිතා කරනවනම්.
![]() By Manel Fernando Views - 40 |
![]() By Uresha Uresha Views - 27 |
![]() By Priyanthi Tissera Views - 27 |
![]() By Hasintha Madushan Views - 25 |
![]() By Janisha Bamunuarachchi Views - 51 |
![]() By Ruwanthika Madushani Views - 18760 |
![]() By Indunee Welivita Views - 16055 |
![]() By Shiki Ranasinghe Views - 16020 |
![]() By Indunee Welivita Views - 15277 |
![]() By Chathurani Priyangika Views - 11526 |