katatarasata.com

 

 

එළවළු සුප් - Vegetable Soup

- නිශා නවරත්න විසිණි.



මම සාදා ගත් හැට්

පරිප්පු මිටක්

ගෝවා

කැරට්

සැලරි

බ්‍රොකලි

තක්කාලි ගෙඩියක්

කහ ,අමු තුනපහ ටිකක් ,ගම්මිරිස් ටිකක්

රතු ලූනු ගෙඩි ටිකක්

මැගි සුප් කැටයක් (අකමැති නම් දාන්න එපා) ලුනු ටිකක්

ඔයාලා කැමති එලවලු දාන්න පුලුවන් .

කොත්තමල්ලි මල්ලි කොල ටිකක්

ලිපෙ තියන්න පුළුවන් බාජනයක් ගෙන පරිප්පු ටික හොදින් සෝදා එයට එලවලු සියල්ල පොඩියට කපා දාන්න ..

එලවලු ටික වැහෙන්න වතුර දමා සුප් කැට සහ අනික්වා දාන්න ..

හොදින් උතුරන විට ගින්දර අඩු කර එලවලු තැම්බෙන තුරු තබා ...

ඔලිව් තෙල් ටිකක් ලිපේ තියලා එයට කපා ගත් රතු ලූනු දමා රන්වන් පාට වනතුරු බැද සුප් එක උඩ්න් දමා ලුනු බලන්න

කොත්තමල්ලි කොල දාන්න ..

කැමැති නම් ච්කන් දාන්න පුලුවන් ..

ග්‍රිල් ච්ස් සැන්විචර්ස් එක්ක සුපිරි ..🙂

එන්න ඔයාලා හදනකම් රස බලමු

නිශා නවරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


ෂුගර් කුකීස්
නිශා නවරත්න

මැංගෝ ඇන්ඩ් බනානා මිල්ක්ෂේක්
නිශා නවරත්න

ෆ්‍රෝසන් බ්ලූ බෙරීස්, බනානා ඇන්ඩ් හනී මිල්ක්ෂේක්
නිශා නවරත්න

කාමරංගා ජූස්
නිශා නවරත්න
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'