katatarasata.com

 

 

බෙලි ජූස්

- උදුලා ජයවර්ධන විසිණි.



මම බෙලෙන්ඩර් කරලා නෙවෙයි හදන්නෙ. එතකොට ඇට පොඩිවෙලා තිත්ත රසක් එනවා.

මුලින්ම බෙලි ගෙඩිය සෝදා දෙකට පලා ගන්න.
මදය සූරා කෝප්පයකට දමා ගන්න.
එයට වතුර දමා හැන්දකින් හොඳට පොඩිකර ගන්න. ඇට පොඩිකර ගන්න එපා. එතකොට තිත්ත රසක් එනවා.
ඇල් වතුරින් හෝ අයිස් වතුරින් සාදා ගත හැකියි.

ඉන්පසු එය පෙරා ගන්න. (මම පෙරාගත්තෙ ලොකු කිරි ගොට්ටකින්)
දැන් එයට අවශ්‍ය පමණ සීනි ලුණු දමා හොදින් හැදි ගාන්න.
දෙහි යුෂ ද එක් කර නැවත හොදින් කලවම් කරන්න.
අයිස් වතුරින් හැදුවේ නැත්තම් අයිස් කැටයක් දාගන්න පුළුවන්.

***දැන් ලස්සන වීදුරුවකට දාලා රස බලන්නයි තියෙන්නේ. ***

උදුලා ජයවර්ධන ගේ වෙනත් කෑම වට්ටෝරු


බට්න් මෂ්රෑම් කරි
උදුලා ජයවර්ධන

ඇපල් බීම
උදුලා ජයවර්ධන

බෙලි ජූස්
උදුලා ජයවර්ධන

මුංඇට කරිය
උදුලා ජයවර්ධන
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4776
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2105
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3195
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 4937
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3619
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 15865
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 13944
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13138
පෑන් කේක්
By Indunee Welivita
Views - 12759
පැනි රොටී
By Chathurani Priyangika
Views - 9920
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'