katatarasata.com

 

 

කොකනට් රයිස් - අපේ රසට

- නවින් අකලංක සහබන්දු‎ විසිණි.





මේක ඉන්දියන් සහ තායි රටවල් වල තමයි ගොඩක් හදන්නේ..මේකට තව දෙවල් දානවා..මන් හැදුවෙ අපේ ස්ටයිල් එකට....

ගී තෙල් ටිකක් පැන් එකට දාලා...රත් වෙනකොට - අඹ ඇට ටිකක් දාලා පුට් පුට් ගාන කොට - පොඩියට කපා ගත් ඉගුරු - අමුමිරිස් - කපා වේලපු මිරිස් කරල් දෙක තුනක් - කජු - දාලා පොඩ්ඩක් ‍තෙම්පරාදු කරගෙන - ගාගත් පොල් - දමා පොඩ්ඩක් නැවතත් තෙම්පරාදු කර - බත් දමා - රස අනුව ලුණු කුඩු - ගම්මිරිස් එකතු කරගන්න.

මෙයට චිලි පේස්ට් සහ කුකුල් මස් කරි එකක් ගැලපේ.

නවින් අකලංක සහබන්දු‎ ගේ වෙනත් කෑම වට්ටෝරු


ඉස්සන් මිශ්‍ර ස්පගති (ඉතාලි ආහාරයක්)
නවින් අකලංක සහබන්දු‎

මඤ්ඤොක්කා මැල්ලුම
නවින් අකලංක සහබන්දු‎

කේරළ ස්ටයිල් බීෆ් ෆ්‍රයි.
නවින් අකලංක සහබන්දු‎

කොකනට් රයිස් - අපේ රසට
නවින් අකලංක සහබන්දු‎
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2872
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1609
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2828
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2209
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12192
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11190
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11053
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7848
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7705
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'