katatarasata.com

 

 

ගම්මිරිස් මිශ්‍ර ඉස්සන් ව්‍යංජනය

- නයන දර්ශන විජේසූරිය තරූ විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:

බෙල් පෙපර් පාට 3

මාළු මිරිස්

ගම්මිරිස්

ඉස්සෝ

ලොකු ලූණු

ඉගුරු සුදු ලූණු පේස්ට්

ලුණු

තෙල්

වතුර

සාදන ක්‍රමය:

මුලින්ම රත්වූ තෙලට ඉස්සන්, ඉගුරු සුදු ලූණු පේස්ට් දමා හොදින් රන්වන් පැහැ වන තුරු බැද ගන්න. මෙයට රස අනුව ලුනු ද එකතු කරගන්න

හොදින් බැදුණු පසු බෙල් පෙපර්, මාළු මිරිස්, ලොකු ලූණු එකතු කර බැදෙන්නට හරින්න. ගම්මිරිස් රස හා සැර අනුව දමා ගන්න.

තරමක් බැදුනු පසු වතුර ස්වල්පයක්ද එකතු කර කලවම් කරගන්න

රස බලා ලිපෙන් බාගන්න

නයන දර්ශන විජේසූරිය තරූ ගේ වෙනත් කෑම වට්ටෝරු


ගම්මිරිස් මිශ්‍ර ඉස්සන් ව්‍යංජනය
නයන දර්ශන විජේසූරිය තරූ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 890
දියබත්
By Ishara Sajani Kavinga
Views - 316
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 576
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 996
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 932
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8735
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8353
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8255
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6040
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6019
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'