katatarasata.com

 

 

පැනි රොටී

- චතුරානි ප්‍රියංගිකා විසිණි.



ආප්ප හදන්න ගන්න විදියට පිටි අනලා තබන්න.(හාල් 1kg වලට පාන් පිටි 250g දමන්න.)

ඔයාලා මෙික හදන්නෙ පලමු වතාවටනේ මෙන්න මෙහෙම දෙයක් හදාගන්න වෙනවා.....
හිල් තුන තියන හිස් පොල් කටුවක් හොදට සුද්ද කරලා අරගෙන හැදි මිටක් හෝ ඒ හා සමාන කූරක් අරගෙන ඒකෙ අග ටිකක් රහින්න.එහෙම කරන්නෙ ඒ තුඩ තියන පැත්ත අර කලින් සුද්ද කරගත් පොල් කටුවෙ එක සිදුරකට බස්සවන්න.උඩට ඉස්සුවාම වැටෙන්නැති විදියට තියෙන්න ඔනි.

කලින් අනා තැබු පිටි මිශ්රනය ආප්පහදන පදමටම ආ විට ආප්ප හදන්න දානවා වගේම පොල් කිරි දමා ආප්ප වලට වඩා මදක් ඝන මිශ්රනයක් හදා ගන්න.

රෙදි පොටිටනියක් හදාගෙන තෙල් ටිකක් තාචිචිය වටෙි ගා ගෙන පොල් කටු හැන්දක ගානට දමාන්න.ටික වෙලාවක් යන විට ඔබට පෙනේවි සිදුරැ හැදිගෙන එනවා.එවිට අර කලින් හදා ගත් පොල් කටු මුඩියෙන් වසන්න.වතුර භාජනයක් තබා ගෙන අත තෙමා ගෙන සැරින් සැරේට වතුර ඉසින්න.වතුර ගොඩක් දාගන්න එපා.තෙතමනය හැම විටම තබා ගන්න රොටිය තැමිබෙනකල්.

මෙලෙස හදා ගත් රොිටි ටික පසෙකින් තබන්න.

දැන් පැනි දුඹුරැ පාටට පැනි ටිකක් හදා ගන්න.මෙි පැනි එකට එනසාල්,ඉගුරැ,ඉගුරැ පියලි,කරාබු නැටි, කබලේ බැද දමා ගන්න.ගමිමිරිස්ද දමන්න.සුදුරැ කුඩු ටිකක්ද දමන්න.

ඔයාලට තව වැඩක් තියෙනවා කරන්න.හාල් ගෙදර කොටනවනමි මෙ වැඩෙිට ලේසියි.හාල් කප්පි ටිකක් අවශ්‍යයයි.ගෙදර හදන්නැත්නමි පෙගෙන්න දාලා බෙලෙන්ඩරේට දාලා ඇට පිටි නොවි දෙකට තුනට කැඩෙන ලෙස කොටා මෙය වතුර ටිකක් දමා සවු කැද හදනවා වගේ හදලා පැනි මිශ්රනයට දමන්න.පැනි පත් පැනි පදමට ආ විට ලිපෙන් බා හදා ගත් රොටි වලට දමා රැ දමා හොදින් වසා තබා උදේ කැමට ගන්න.

හදාගන්න අමාරැ උනාට රස නමි නියමයි.

චතුරානි ප්‍රියංගිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


පැනි රොටී
චතුරානි ප්‍රියංගිකා

පොලොස් ව්‍යංජනය
චතුරානි ප්‍රියංගිකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1243
දියබත්
By Ishara Sajani Kavinga
Views - 434
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 744
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1281
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1117
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9137
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8929
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8804
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6322
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6285
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'