හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත -
- ජනිෂා බමුණුආරච්චි විසිණි.
හාල්මැස්සන්/කොච්චි තෙම්පරාදු බත්.
උයා ගත් බත් නිවෙන්න හැර පාවිච්චි කරන්න. (සම්බා බත් නම් වඩා රසයි)
හාල් මැස්සෝ අහුරක් (ඔලු ගලෝගෙන හොදින් සෝදාගෙන)
රට ලුණු ගෙඩි 2
කරපිංචා ඉති 2
රම්පෙ කැබැල්ලක්
කොච්චි කරල් කිහිපයක්
ලුණු ගම්මිරිස් අවශ්‍ය පමණ
තෙල් අවශ්‍ය පමණ
හීනියට කපා ගත් ලීක්ස් ස්වල්පයක් හෝ ලුණු කොළ ස්වල්පයක්
තෙල් ලිප තබා රත් වූ පසු හාල්මැස්සන් දමා බැදගන්න එයටම රටලුනු, කොච්චි, කරපිංචා රම්පෙ දමා සාමාන්‍යයෙන් අපි හාල්මැස්සෝ තෙල් දාන විදියටම බැදගන්න. ඉන්පසු ලුණු ගම්මිරිස් අවශ්‍ය පමණ දමා බත් එක එකතු කර හොදින් කලවම් කරගෙන එයට ලීක්ස් එකතු කරගන්න. කලින්දවසේ ඉතුරු උන බත් වලට මේ විදියට කරවල ජාතියක්, සාඩින් වගේ දේවල් දාල හදාගෙන බලන්න. හරි රසයි වගේම ඉක්මනින් හදාගන්න පුළුවන්.
![]() By Manel Fernando Views - 40 |
![]() By Uresha Uresha Views - 27 |
![]() By Priyanthi Tissera Views - 27 |
![]() By Hasintha Madushan Views - 25 |
![]() By Janisha Bamunuarachchi Views - 51 |
![]() By Ruwanthika Madushani Views - 18760 |
![]() By Indunee Welivita Views - 16055 |
![]() By Shiki Ranasinghe Views - 16020 |
![]() By Indunee Welivita Views - 15277 |
![]() By Chathurani Priyangika Views - 11526 |