katatarasata.com

 

 

රසවත් චොකලට් පුඩිමක්

- අරුනොදා ලක්මලී සෝමදාස විසිණි.



කිරි කප් 21/2
සීනි කප් 1/2
වැනිලා තේ හැදි 1
කොකෝ පවුඩර් කප් 1/4
බටර් තේ හැදි 2
කෝන් පිටි කප් 1/4
ලුනු කුඩු ඉතා ස්වල්පයක් 
ඡේලටින් ලන්කාවේ මෝතා නම් පැකට් 1
මුලින්ම බාඡනයකට චොකෝ පවුඩර්,කෝන් පිටි ,ලුනු කුඩූ ටික දමා හොදින්ම හැන්දකින් කලවම් කර ගන්න.
දැන් ඒයට සීනි, කිරි දමා හොදින්ම කලවම් කර ලිප මත තබා මද ගින්නෙන් හැදි ගාන්න.
මිශ්‍රණය බුබුළු ඒන කොට ,වැනිලා ,බටර් දමා හැදි ගාන්න. මිශ්‍රණය කේක් මිශ්‍රණයක් වගේ පදමට ආ පසු, අවසානයේ මද උනුසුම් වතුර ටිකක දිය කර ගත් ඡෙලටින් ඒකතු කරන්න. ලිප ඔප් කරන්න. බදුනකට දමා නිවුනු පසු ශිතකරනයේ තබන්න. සෙටි වු පසු, උඩ ගේට් කරගත් චොකෝ වලින් අලන්කාර කර ගන්න.

අරුනොදා ලක්මලී සෝමදාස ගේ වෙනත් කෑම වට්ටෝරු


ගාලික් පෝක්
අරුනොදා ලක්මලී සෝමදාස

කුඩා දරුවන් වෙනුවෙන් පැස්ටා
අරුනොදා ලක්මලී සෝමදාස

සොසේජස් බිත්තර සැන්විච්
අරුනොදා ලක්මලී සෝමදාස

දියබත්
අරුනොදා ලක්මලී සෝමදාස
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 615
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 507
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 526
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 304
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 910
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 7570
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6937
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 6097
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5113
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5091
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'