හාල් අග්ගලා ( බත් අග්ගලා )
- පියුමි තණවීර ආරච්චි විසිණි.
මේවා ගොඩාක්ම හදන්නෙ බත් වේලලා අරගෙන...එත් මම හැදුවෙ හාල් වලින්....
සම්බා හාල් කප් එකක්
පොල් බෑයක පොල්
සීනි
ලුණු චුට්ටක්
හකුරු ටිකක් ( මට හකුරුත් නෑ )
හාල් ටික රන් වන් පාට වෙනකම් කබලෙ බදින්න...
ඊට පස්සෙ සිහින්ව ග්රයින්ඩ් කර ගන්න..
පොල්, රස අනුව සීනි...රස අනුව ලුනු, පොඩියට කපා ගත් හකුරු ( මම දැම්මෙ පැණි චුට්ට්ක් ) ඔක්කොම එකට කලවම් කරන්න..
ගුලි කරන්න තෙත ගතිය මදි නම් විතරක් වතුර චූට්ටක් එකතු කරන්න...
දැන් ගුලි හදා ගන්න....උඩින් සීනි චුට්ටක් ඉස්සාම ලස්සනයි..
![]() By Hiru Sandu Views - 1517 |
![]() By Ishara Sajani Kavinga Views - 552 |
![]() By Dulga Perera Views - 903 |
![]() By Niranjala Fernando Views - 1557 |
![]() By Kanchana Jayasekara Views - 1290 |
![]() By Ruwanthika Madushani Views - 9523 |
![]() By Indunee Welivita Views - 9520 |
![]() By Shiki Ranasinghe Views - 9233 |
![]() By Chathurani Priyangika Views - 6593 |
![]() By Dilini Madushika Views - 6561 |