katatarasata.com

 

 

හාල් අග්ගලා ( බත් අග්ගලා )

- පියුමි තණවීර ආරච්චි විසිණි.



මේවා ගොඩාක්ම හදන්නෙ බත් වේලලා අරගෙන...එත් මම හැදුවෙ හාල් වලින්....


සම්බා හාල් කප් එකක්
පොල් බෑයක පොල්
සීනි
ලුණු චුට්ටක්
හකුරු ටිකක් ( මට හකුරුත් නෑ )

හාල් ටික රන් වන් පාට වෙනකම් කබලෙ බදින්න...

ඊට පස්සෙ සිහින්ව ග්‍රයින්ඩ් කර ගන්න..

පොල්, රස අනුව සීනි...රස අනුව ලුනු, පොඩියට කපා ගත් හකුරු ( මම දැම්මෙ පැණි චුට්ට්ක් ) ඔක්කොම එකට කලවම් කරන්න..
ගුලි කරන්න තෙත ගතිය මදි නම් විතරක් වතුර චූට්ටක් එකතු කරන්න...

දැන් ගුලි හදා ගන්න....උඩින් සීනි චුට්ටක් ඉස්සාම ලස්සනයි..

පියුමි තණවීර ආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


නෙලුම් අල සම්බෝලය
පියුමි තණවීර ආරච්චි

ඉස්සො ඉස්ම
පියුමි තණවීර ආරච්චි

කිරි කැඳ
පියුමි තණවීර ආරච්චි

මාලු ඇඹුල්තියල්
පියුමි තණවීර ආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1517
දියබත්
By Ishara Sajani Kavinga
Views - 552
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 903
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1557
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1290
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9523
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9520
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9233
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6593
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6561
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'