katatarasata.com

 

 

අච්චු පාන්

- හෂිතා වීරසිංහ විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය
*තිරිඟු පිටි කිලෝ 1
*ඊස්ට් ග්‍රෑම් 25
*සීනි ග්‍රෑම් 15
*බටර් මේස හැඳි 1
*බිත්තර 1
*අයිස් වතුර ලීටර 1/2
*ලුණු ග්‍රෑම් 15
 

සාදන ක්‍රමය
1. පළමුව පිටි එකට යීස්ට්, සීනි, ලුනු, බිත්තරය, බටර් දමා අයිස් වතුරෙන් අතේ නොඇලෙන පදමට අනා ගන්න. පසුව පැයක් තෙත රෙදි කඩකින් වසා දෙගුනයක් වන තුරු තබන්න.( මම නම් පැයට වඩා තිබ්බා. )
2.පසුව ඔබ ගන්නා තැටියේ ප්‍රමානයට පිටි මෝලිය රෝල් කර තෙල් ස්ප්‍රේ කරගත් තැටියේ දමා නැවතත් පැයක් තබන්න.පසුව උෂ්නත්වය 180 සෙල්සියස් වලට රත් කර තැටිය අවන් එකට දමා විනාඩි 30 කට පසුව එලියට ගන්න. (පාන් ගෙඩිය උඩ ටිකක් තද පාටට එන්න මම තැටියට පාන් මෝලිය දාලා ඊට උඩටත් ඔයිල් ස්ප්‍රේ කලා)

මම මේක හැදුවේ පබිලිස්ගේ මහතාගේ රෙසිපියකට.

හෂිතා වීරසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


ලෙබනීස් චිකන් පයී
හෂිතා වීරසිංහ

චිකන් කබ්සා
හෂිතා වීරසිංහ

පයින් ඇපල්,ප්‍රොන්ස් විත් රැන්ච් සල්සා
හෂිතා වීරසිංහ

අච්චු පාන්
හෂිතා වීරසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1679
දියබත්
By Ishara Sajani Kavinga
Views - 601
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 980
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1695
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1370
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 9782
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9687
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 9477
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6734
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6670
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'