katatarasata.com

 

 

ටාටර් සෝස්

- ගයාන් එරන්දක විසිණි.



අවශ්‍ය දේවල්..

මයෝනීස්
ලූනු
බිත්තර
ගර්කින් ෆිකල්
සැල්දරි ( අවශ්‍යම නැත )
දෙහි
කිරි
ලුනු/ගම්මිරිස්
මස්ටර්ඩ් ( අවශ්‍යම නැත)


සාදන ක්‍රමය:

මුලින්ම ලූනු ඉතා කුඩාවට චොෆ් කරගන්න.. ඉන්ෆසු එයට ලුනු කුඩු ටිකක් එකතු කර සීතල වතුරෙන් සෝදා කඩදාසියකින් තෙත මාත්තු කරගන්න..


සැල්දරි කුඩාවට චොෆ් කරගෙන නටන උනු වතුරේ විනාඩියක් ෆමන තම්බා වතුර බේරා ගෙන සීතල වතුරෙන් සෝදා කඩදාසියකින් තෙත මාත්තුකර ගන්න..



ස්වීට් ගර්කින් ෆිකල් එකක් ගෙන එයද කුඩාවට චොෆ් කරගන්න..



මේ ආකරයෙන් සූදානම් කරගෙන තබා ගන්න..



බිත්තරයක් ගෙන එය තම්බා.. කුඩාවට කෆා ගන්න..



බදුනකට මයෝනීස් ටිකක් දමා ගන්න..



එයට , ලූනු, සැල්දරි, ෆිකල් , බිත්තර සමග දෙහි බින්දු කිහිෆයක් එකතු කර කලවම් කර ගන්න..



ඉන්ෆසු කිරි ස්වල්ෆයක් එකතු කර කලවම් කරගන්න..



ලුනු , ගම්මිරිස්, කැමතිනම් මස්ටර්ඩ් ටිකක් රස අනුව එකතු කර ආහරයට ගන්න..


ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


කොත්තමල්ලි කොළ බත්
ගයාන් එරන්දක

චොප්සි රයිස්
ගයාන් එරන්දක

පඩ් ගපාඕ - තායි බැසිල් චිකන්
ගයාන් එරන්දක

ග්‍රිල්ඩ් එග්ෆ්ලාන්ට් චෝකා
ගයාන් එරන්දක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2871
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1609
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2828
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2209
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12192
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11190
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11053
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7848
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7705
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'