katatarasata.com

 

 

චීන විදියට වම්බටු සහ මෑ කරල්

- අරුනොදා ලක්මලී සෝමදාස විසිණි.



අවශ්‍ය දේ-
කුකින් ඔයිල් තේ හැදි 2
තේ හැදි 1 ඡීන්ඡර් පේස්ට් 
ලොකු බටු ගෙඩි 3 ක් දික් අතට තීරු කපාගෙන 
මෑ කරල් 6 දික් අතට දිග කෑලි කෑලිවලට කපා ගෙන 
චුටියට චොප් කරගත් ලුනු තේ හැදි 1
තේ හැදි 1 සෝයා සෝස් 
තේ හැදි 1 black vinegar (Chinese )
සිනි තේ හැදි 1/2
හොදින් චොප් කරගත් සුදු තේ හැදි 1
රතු පාට අමු මිරිස් පේස්ට් තේ හැදි 4
සාදන විදිය -
මුලින්ම පෑන් ඒකට තෙල් මේස හැදි 1 ක් දමා,රත් වු විට බටු දමන්න. 
මෑ කරල් ද දමන්න. 
විනාඩියකට පමන පසු හැන්දෙන් බටු සහ මෑ කරල් පැත්තකට කර, නැවත පෑන් ඒක මැදට තෙල් මේස හැන්දක් දමා,ඒය රත් වු පසූ ,ඒයට සුදු ලුනු, ඉගුරු, චොප් කර ගත් ලුණු, රතු මිරිස් වලින් හදා ගත් පේස්ට් ඒක දමා, පෑන් ඒකේ ඇතී සියල්ල හොඳින් හෙමින් කලවම් කරන්න. 
අවසානයේ සෝයා සෝස්, චීන black vinegar, සිනි ඒකතු කර මේසයට උනු උනුවේ ආහාරයට යවන්න (තමාට කැමති නම් අබරා ගත් මස්(චිකන්, බීප්,පෝක් )මුලින්ම පෑන් ලිප තබා ,තෙල් මේස හැදි 1 ක් දමා ,මස් ටික දමා,ඒය තෙලෙන් තැමබුනු පසු,බටු,මෑ කරල් දමා ,ඉහත සදහන් කර ඇති ආකාරය පිලිවෙලට සාදා ගත හැකිය. මස් ඒකතු කරන් නේ නම් ,රයිස් වයින් හෝ රෙඩ් වයින් තේ හැදි 4ක් ඒකතු කරන්න. ඒවිට රස වැඩී වේ.

අරුනොදා ලක්මලී සෝමදාස ගේ වෙනත් කෑම වට්ටෝරු


ගාලික් පෝක්
අරුනොදා ලක්මලී සෝමදාස

කුඩා දරුවන් වෙනුවෙන් පැස්ටා
අරුනොදා ලක්මලී සෝමදාස

සොසේජස් බිත්තර සැන්විච්
අරුනොදා ලක්මලී සෝමදාස

දියබත්
අරුනොදා ලක්මලී සෝමදාස
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1209
දියබත්
By Ishara Sajani Kavinga
Views - 429
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 730
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1260
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1103
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9108
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8895
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8773
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6301
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6270
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'