katatarasata.com

 

 

රසවත් වට්ටක්කා ගෙඩිය ඇතුලේ කැරමල් පුඩින්

- අරුනොදා ලක්මලී සෝමදාස විසිණි.



කිරි 500ml
කෝප්ප බාගයක් සීනි
තේ හැදි 1 වැනිලා
බිත්තර කහ මද 3 
බිත්තර 3
කෝන් පිටි තේ හැදි 3
මුලින්ම බිත්තර කහ මද 3 හොදින් බීට් කර පැත්තකින් තබන්න. ඒයට කිරි 500ml,සීනි කෝප්ප බාගය ඒකතු කරන්න. පෑන් ඒකක් ලිප තබා,ඒයට මෙම මිශ්‍රණය දමා ,ඒයට හොදින් බීට් කරගත් බිත්තර 3 ද ඒකතු කර ගෙන, හොදින් කලවම් කරන්න. ඒයට කෝන් පිටි තේ හැදි 3 ද ඒකතු කරන්න. ඒයට වැනිලා තේ හැන්දද ඒකතු කරන්න. මදක් තික් ගතියට ඒන විට ලීප ඔප් කරන්න. ඉන් පසු මෙම මිශ්‍රණය මැද හොදින් සුද්ද කරගත් වට්ටක්කා පලුවට දමා, ස්ටීම් කරගෙන,ශීතකරණයේ දමා ශීත කරගෙන ආහාරයට ගන්න. ටුත් පික් ඒකකින් වට්ටක්කාවට ඇන බලන්න. ඒය තැම්බිලා නම් ස්ටීම් වෙලා ඇති. (මෙහි විශේෂම දෙය නම්, fresh milk 500ml වෙනුවට coconut milk 500ml ගැනිමට හැකිය. මා දෙයාකාරයටම රස බැලුවා. දෙයාකාරයටම රසයි. තමාට කැමති කිරි ඒකක් පාවිච්චි කර සාදා ගන්න. ලෙහෙසියි, රසයි. ගුනයී. හොදින් වට්ටක්කා ගෙඩියේ මැද සුද්ද කිරීම කරන්න.

අරුනොදා ලක්මලී සෝමදාස ගේ වෙනත් කෑම වට්ටෝරු


ගාලික් පෝක්
අරුනොදා ලක්මලී සෝමදාස

කුඩා දරුවන් වෙනුවෙන් පැස්ටා
අරුනොදා ලක්මලී සෝමදාස

සොසේජස් බිත්තර සැන්විච්
අරුනොදා ලක්මලී සෝමදාස

දියබත්
අරුනොදා ලක්මලී සෝමදාස
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1243
දියබත්
By Ishara Sajani Kavinga
Views - 434
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 744
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1281
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1117
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9137
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8929
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8804
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6322
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6285
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'