katatarasata.com

 

 

වෙජිටබල් පිලව්

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



වෙජිටබල් පිලව් vegetable pulao
වෙජිටේරියන් අයට හොද රසවත් බතක්.බත් විතරක් නෙවෙයි මේ විදිහට නූඩ්ල්ස් වලිනුත් නූඩ්ල්ස් පිලව් හදාගන්න පුලුවන්.
පිලව් හදන ක්‍රම කිහිපයක්ම තියෙනවා මේ එක ක්‍රමයක්.බත් වෙනම උයලා එලවලු වලට මිශ්‍ර කරලත් හදනවා.මම අද හදලා තියෙන ව්දිහට බත් එක පොඩ්ඩක් බෙරි ගතියක් එනවා නමුත් ගොඩක් රසයි.
1.කැරට් අර්තාපල් සහ බෝංචි තරමක් ලොකු කෑලි කපාගන්න.
2.ග්‍රීන් පීස් තම්බාගන්න.
3.හාල් සෝදා වතුර පෙරාගන්න.
4.භාජනයක් ලිප තබා බටර් හෝ ගී ඔයිල් ටිකක් දාලා රත් වෙනකොට පිලිවෙලින් සූදුරු එනසාල් කරාබු නැටි සහ බේ ලීෆ් දෙක තුනක් ගම්මිරිස් ඇට කිහිපයක් සහ කුරුදු පොත්තක් දාගන්න.
5.ඊලඟට ලූනූ සහ සුදලූනු දාගන්න.
6.දැන් හාල් ටික දාලා ටික වේලාවක් බැදෙන්න තියලා කජු ග්‍රීන් පීස් අර්තාපල් කැරට් දාන්න.
7.වතුර එකතු කරගන්න.(හාල් කෝප්පයකට වතුර කෝප්ප එක හමාරක්)
8.වැඩිපුර රසයක් එක් කිරීම සදහා යොදාගන්නා වතුර වලින් වතුර කොප්ප භාගයක් අඩු කර පොල්කිරි කෝප්ප භාගයක් එකතු කරගන්න.
9.රස අනුව ලුනු එකතු කර හොදින් පිස ගන්න.
10.අඩිය අල්ලන්න නොදී බත ඉදෙන තෙක් දෙපාරක් පමණ කවලම් කරගන්න.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1260
දියබත්
By Ishara Sajani Kavinga
Views - 437
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 760
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1304
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1134
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9164
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8973
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8848
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6344
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6302
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'