katatarasata.com

 

 

තිබ්බටු ව්‍යංජනය

- දිලිණි මදුෂිකා විසිණි.



තිබ්බටු හොඳින් සෝදා දෙකට කපාගන්න..
අල ගෙඩි1k පොතු ඇර හීනියට කපා එකතු කරන්න..වියලි හාල්මැස්සන් සෝදා එයට එකතු කරන්න..මිරිස් කුඩු,කහ,තුනපහ,රම්පෙ,කරපිංචා,ලූණු,ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න..පොල් ටිකක් ගා මිටිකිරි මිරිකා වෙනම තබාගන්න..පලමුව දියකිරි ටික එකතු කර පිසගන්න..දියකිරෙන් ඉදුනාට පසු මිටිකිරි එකතු කර මදගින්නේ පිසගන්න..හොඳින් පිසුනු පසු වෙනම භාජනයක් ලිප තියා තෙල් ස්වල්පයක් දමා අබ මිටක්,චොප් කරගත් ලූණු,සුදුලූනු ටිකක්,කුරුදු පොතු කැබැල්ලක් රත්වූ තෙලට දමන්න..හොඳින් බැදුණු පසු පිසගත් තිබ්බටු ටික එකතු කරගෙන තෙම්පරාදු කරගන්න..

මම ප්‍රමාණ සඳහන් කරලා නෑ..ඔයාලාට අවශ්‍ය ප්‍රමාණයෙන් අරගන්න පුළුවන්

දිලිණි මදුෂිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


බිත්තර රතුලූනු කරි
දිලිණි මදුෂිකා

තිබ්බටු ව්‍යංජනය
දිලිණි මදුෂිකා

බටර් රයිස්
දිලිණි මදුෂිකා

බිත්තර සමග වම්බටු බැදුම
දිලිණි මදුෂිකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 5035
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2246
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3347
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 5155
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3829
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 16268
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14255
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13422
පෑන් කේක්
By Indunee Welivita
Views - 13212
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10160
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'