katatarasata.com

 

 

බිත්තර රොටි

- දම්මි තිසේරා විසිණි.



බිත්තර රොටි


පිටි කප් 2..ලුනු තේ හැදි 1.තෙල් මේස හදි.2...ලා රස්නේ උනු වතුර..මේ සියල්ල එකට දමා අතේ ඇලෙන්නේ නැති වෙන්න හොදින් අනා ගන්න...පොඩි බෝල හදා තෙල් ටිකක් උඩින් දමා පැය දෙකක් හොදින් වසා තබන්න..

පැය දෙකකට පසු පිටි බෝල අරන් හොදින් තුනි කර තැටියක් ලිපේ තියා තුනි කර ගත් රොටිය දමා බිතරය දමා ලුනු ..ගම්බිරිස් කුඩු දමා නවා ගන්න..(කැමතිනම් එලවලු ටිකකුත් දාගන්න)

දම්මි තිසේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


බිත්තර රොටි
දම්මි තිසේරා

වම්බටු සලාද
දම්මි තිසේරා

ගෝවා මල් කරි
දම්මි තිසේරා

ගර්කින් කරි
දම්මි තිසේරා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2692
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1055
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1523
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2638
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2077
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11830
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10941
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10878
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7683
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7573
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'