katatarasata.com

 

 

චොකලට් ගැටෝ කේක්

- සුජානි රණවීර විසිණි.



ස්පොන්ජ් කේක් එක:-

බිත්තර 6
සිනි 170 g
පිටි 115 g
කොකෝවා පවුඩර් 28 g
බේකින් පවුඩර් 14 g

අවන් එක 200c රත් කරගන්න.
පිටි,කොකෝවා පවුඩර්,බේකින් පවුඩර් හොදින් කලවම් කර ගන්න. 
බිත්තර, සිනි හොදින් බීට් කර ගන්න.
බීටර් එකේ වේගය අඩුම කර පිටි ටික ටික දමමින් බීට් කරන්න.
වැඩි වෙලා බීට් කරන්න එපා.
දැන් හැන්දකින් වටේ පිටි ටික එක්තු කරගන්න.
ඔඉල් පෙපර් දා ගත් තැටියකට දමා ගන්න.
රත් වු අවන් එක 190c ට අඩු කර මිනිත්තු 25 බේක් කර ගන්න.

ෂුගර් වෝටර් එක:-

සිනි කප් 1
වතුර කප් 1
සිනි වලට වතුර ටික දමා සිනි දිය වන තුරු හොදින් රත් කරන්න.
දැන් නිවෙන්න තියන්න.

චොක්ලට් බටර් ක්‍රීම් එක:-

මාගරින් 300 g
අයිසින් සිනි 350 g
කොකෝවා පව්ඩර් 50 g
කිරි 75 ml

මෙ සියල්ල හොඩින් බීට් කරන්න.

දැන් පින්තුර වල තියන විදියට අයිසින් කර ගන්න.
කැමති විදියට ඩෙකරේට් කර ගන්න.

තේරෙන් නැති තැනක් තියනවනම් අහන්න.

චොකලට් මල්:-

කුකින් චොකලට්
වයිට් චොකලට් 

වෙන වෙනම ඩබල් බොයිල් කර ගන්න.
පයිපින් බැග් එකකට දාල කැමති විදියට මල් දාගන්න.
හයි වෙනකන් ෆ්‍රිජ් එකෙ තියන්න.

සුජානි රණවීර ගේ වෙනත් කෑම වට්ටෝරු


කරපින්චා පූරි
සුජානි රණවීර

ස්ටීම් කප් කේක්
සුජානි රණවීර

ස්ටීම් බටර් කප් කේක්
සුජානි රණවීර

ස්ටීම් මාබල් කප් කේක්
සුජානි රණවීර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 171
සුදු ළූණු කළු කරිය
By Wishmi
Views - 142
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 155
බැදපු තුන පහ කුඩු
By Kanchana Jayasekara
Views - 88
චිකන් බිරියානී,
By Shashiya Shashi
Views - 307
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 6893
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 6348
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 5081
පැනි රොටී
By Chathurani Priyangika
Views - 4634
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 4616
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'