katatarasata.com

 

 

ෆෙත්තුචීනේ පැස්ටා සමග ටොමෑටො ගාර්ලික් සෝස්

- ගයාන් එරන්දක විසිණි.



ෆෙත්තුචීනේ පැස්ටා සමග ටොමෑටො ගාර්ලික් සෝස්

රෙසපිය..


පොතු ඇරගෙන චොප්  කරගත් තක්කාලි ගෙඩි තුනක් ප මන 
චොප් කරගත් සුදුලූනු බිකි හතරක් 
චොප් කරගත් ලූනු ගෙඩි බාගයක්
ඔලිව් තෙල් මේස හැන්දක් පමන
ගා ගත් පා ර්මෙසන් චීස් ස්වලපයක්
මිරිස් කුඩු ස්වල්පයක්
සීනි ස්වල්පයක්
ලුනු රස අනුව
ඩ්‍රයිඩ් බැසිල් කොළ තේ හැදි බාගයක් පමන
මුලින්ම බාජනයක් ලිප තබා එයට ඔලිව් තෙල් දම රත් වී ගෙන එනවිට ලූනු ටික දමා ඉන්පසු සුදුලූනු ද එක් කර තරමක් බැදීගෙන එනවිට තක්කාලි එකතු කරගන්න.. විනාඩි දෙකක් පමන කලවම් කරගත් පසු එයට මිරිස්, සීනි, ලුනු ස්වල්පය බැගින් දමා චීස් ටිකද එක් කරගන්න.. ඉන්පසු බැසිල් කොළ ටිකද එක් කර තම්බාගත් පැස්ටා ටික එයට දමා කලවම් කර උනුවෙන්ම ආහරයට ගන්න..

ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


කොත්තමල්ලි කොළ බත්
ගයාන් එරන්දක

චොප්සි රයිස්
ගයාන් එරන්දක

පඩ් ගපාඕ - තායි බැසිල් චිකන්
ගයාන් එරන්දක

ග්‍රිල්ඩ් එග්ෆ්ලාන්ට් චෝකා
ගයාන් එරන්දක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3760
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1609
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2369
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3829
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2899
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13770
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12329
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12048
පෑන් කේක්
By Indunee Welivita
Views - 9309
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8754
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'