katatarasata.com

 

 

ෆෙත්තුචීනේ පැස්ටා සමග ෂ්‍රිම්ප් ක්‍රීම් සෝස්

- ගයාන් එරන්දක විසිණි.



ෆෙත්තුචීනේ පැස්ටා සමග ෂ්‍රිම්ප් ක්‍රීම් සෝස්..

රෙසපිය..
පොතු ඇරගත් ඉස්සන් 100ග්‍රෑම්
හීනියට කප ගත් සුදුලූනු බිකි 2ක්
වයිට් වයින් කෝප්ප බාගයක්
බටර් මේස හැදි එකාමාරක් පමන
පාන් පිටි මේස හැන්දක්
කිරි කෝප්ප එකාමාරක් 
ගා ගත් පාර්මෙසන් චීස් කෝප්ප බාගයක් ෆමන
ඩ්‍රයිඩ් බැසිල් කොළ තේ හැන්දක්
ඔලිව් තෙල් මේස හැන්දක්
ලුනු ගම්මිරිස් තේ හැදි බාගේ බැගින්


මුලින්ම බාජනයක් ලිපේ තබා එයට බටර් ටික දමන්න.. බටර් ටික දිය වේගෙන එනකොට පාන් පිටි ටික දම විනාඩියක් පමන හැදි ගාමින් කලවම් කරගන්න.. ඉන්පසු එයට කිරි ටික එකතු කර ගෙන විනාඩියක් පමන හැදි ගාමින් පර්මෙසන් චීස් ටික එකතු කර අඩු ගින්නේ තබා ගන්න..
වෙනම බාජනයකට ඔලිවු තෙල් දමා තෙල් රත් වී ගෙන එනකොට ඉස්සන් දමා බැදෙන්නට හරින්න එයට ලුනු ගම්මිරිස් දමා වයිට් වයින් ටික සහ ඩ්‍රයිඩ් බැසිල් කොළ ටික එකතු කරගන්න.. ස්වල්ප වේලවකින් කලින් සකසාගත් සෝස් මිෂ්‍රනය මෙයට දමා හොදින් කලවම් කර තම්බා ගත් පස්ටා ටික සමග කලවම් කරඋනුවෙන්ම කෑමට ගන්න..

ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


කොත්තමල්ලි කොළ බත්
ගයාන් එරන්දක

චොප්සි රයිස්
ගයාන් එරන්දක

පඩ් ගපාඕ - තායි බැසිල් චිකන්
ගයාන් එරන්දක

ග්‍රිල්ඩ් එග්ෆ්ලාන්ට් චෝකා
ගයාන් එරන්දක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2871
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1609
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2828
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2209
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12192
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11190
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11053
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7848
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7705
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'