katatarasata.com

 

 

එළවළු බිරියානි

- දක්ලා වීරසිංහ විසිණි.



මුලින්ම බාස්මති හාල් සෝදා බෙරි නොවෙන්න උයා ගන්න.

ඊට පසු කැරට් අර්තාපල්,ගෝවා මල්,බෝන්චි (මම ගත්තෙ මේ එලවලු.ඔයාලා කැමති එලවලු ගන්න පුලුවන්)කොටු හැඩයට කපා ගැඹුරු තෙලේ බැදගන්න.

ඊට පසු තෙල් චුට්ටක් ලිප තබා එයට ඉගුරු, සුදු ලූනු,ලොකු ලූනු, අමු මිරිස් දමා පොඩ්ඩක් තෙම්පරදු වෙන්න තබා එයටම පොඩියට කපා ගත් කොත්තමල්ලි කොල සහ මින්චි කොල දමා පොඩි වෙලාවක් තබන්න.

පසුව එයට කහ කුඩු,මිරිස් කුඩු,ගම්මිරිස් කුඩු,අමු තුනපහ,ලුනු දමා කලවම් කරගන්න.

පසුව එයට මුදවපු කිරි ටිකක් දමා හොදින් කලවම් කර පලමුව බැදගත් එලවලු කලවම් කරන්න.

ටික වේලවක් මෙය වසා තබන්න.

ඊට පසුව මෙයට කලින් පිසගත් බත් දමා පරිස්සමෙන් කලවම් කරන්න.

දක්ලා වීරසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


එළවළු බිරියානි
දක්ලා වීරසිංහ

රට ඉදි කේක්
දක්ලා වීරසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 393
දියබත්
By Ishara Sajani Kavinga
Views - 154

By Ishara Sajani Kavinga
Views - 66
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 294
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 564
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8164
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7630
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7124
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5644
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5559
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'