katatarasata.com

 

 

බිම් මල් බැදුම

- දිනූෂා රාජපක්ෂ විසිණි.



මේ බිම් මල් බැදුම හරි රසයි...හදන්නත් ලේසියි, හුඟක් අය මේක දන්නව නොදන්න එක්කෙනෙක් හරි හිටියොත් වටිනවනෙ...

බිම් මල් ටික හොඳින් සෝදල තරමක් ලොකු කැබලි වලට කඩා ගන්න.
පාං පිටි මේස හැඳි 3
කෝන් පිටි (corn flour) මෙස හැඳි 1
බේකින් පව්ඩර් 1/4 තේ හැඳි
ලුනු ටිකක්
මේ සියල්ල එකට කලවම් කර අවශ්‍ය පමන වතුර දාල බිම් මල් වල තවරල ගැඹුරු තෙලේ බැද ගන්න..
(මම මේ දැම්මෙ මම ගත්ත ප්‍රමාන, ඒක ඔයාල හදන ප්‍රමාන අනුව වෙනස් කර ගන්න)

දිනූෂා රාජපක්ෂ ගේ වෙනත් කෑම වට්ටෝරු


සීනි සම්බෝල
දිනූෂා රාජපක්ෂ

පැණි කජු
දිනූෂා රාජපක්ෂ

ලුණු මිරිස්
දිනූෂා රාජපක්ෂ

බිම් මල් බැදුම
දිනූෂා රාජපක්ෂ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3282
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1337
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1985
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3277
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2519
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12945
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11746
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11539
පෑන් කේක්
By Indunee Welivita
Views - 8331
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8273
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'