ඌරු මස් කරි
- ශෂියා ශෂී විසිණි.
මුලුමනින්ම මස් ටික සොදා එයට කහ,ලුනු,බැදපු තුනපහ ,විනාකිරි දාලා මිශ්ර කරල පැත්තකින් තියන්න .වෙන භාජනයක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දමා රත් කරග්න්න .රත් උන තෙල් වලට අබ ටිකක් දාලා පුපුරුවාගන්න .ඊට කුරුදු පොතු ,උලුහාල් ,කරාබු නැටි ,එනසාල් ,සූදුරු ටිකක් දාලා සුවඳ එනකම් බැදගන්න .එකට චොප් කරගත් සුදුළූණු ,ඉගුරු ,කරපින්චා (මන් නම් ගලේ අබරලා දැම්මේ .)රම්පෙ ,සේර දාලා ටිකක් බැදගන්න .එය්ට මිරිසකුඩු,තුනපහ කුඩු (මිරිස් කුඩු හැදි2 තුනපහ කුඩු හැදි1අනුපාතයට්ට අඩු වැඩි කරග්න්න ..)දාලා හොදින් පාට එනකම් බැදගන්න .එකට මස් ටික දාලා වතුර චුට්ටක් දමා හොදින් උයාගන්න..මස් ටික තැම්බෙන අතර තුර හාල්,පොල් ටිකක් හොදින් කබලේ බැදලා කරිය උතුරන කොට දාන්න ..එතකොට හොඳ උකු කරියක් හැදේනවා...
![]() By Kanchana Jayasekara Views - 615 |
![]() By Wishmi Views - 507 |
![]() By Kanchana Jayasekara Views - 526 |
![]() By Kanchana Jayasekara Views - 304 |
![]() By Shashiya Shashi Views - 910 |
![]() By Indunee Welivita Views - 7570 |
![]() By Shiki Ranasinghe Views - 6937 |
![]() By Ruwanthika Madushani Views - 6097 |
![]() By Dilini Madushika Views - 5113 |
![]() By Chathurani Priyangika Views - 5091 |