katatarasata.com

 

 

බිත්තර රතුලූනු කරි

- දිලිණි මදුෂිකා විසිණි.



බිත්තර රතුලූනු කරි(Biththara rathuluunu curry )

රොටී ,කිරිබත් ,ආප්ප ,පාන් කන්න ගැලපෙනම කරි එකක්..

මෙහෙමයි හදාගත්තේ 
රතුලූනු 250g 
බිත්තර 2k 
සීනි තේ හැඳි 1k 
සුදුලූනු බික් 2k 
කුරුදුපොත්තක් 
එලවළු තෙල් මේස හැඳි භාගයක් 
එනසාල් ඇට තුන හතරක්
ලුණු තේහැඳි 1k 
මිරිස් කුඩු තේ හැඳි 2k 
පොල් මිටිකිරි මේස හැන්දක් 

රතුලූනු ,සුදුලූනු සිහින්ව ලියාගන්න ..එයට මිරිස් කුඩු ,එනසාල් ,කුරුදුපොත්තක් ,ලුණු දමා කවලම් කරගන්න ..
භාජනයක් ලිප තබා තෙල් දමා ලූණු ටික දමාගන්න..මද වේලාවකින් සීනි තේ හැන්දක් එකතු කරන්න ..රන්වන් පාට වනවිට පොල් මිටිකිරි ටික එකතු කරන්න..
...ගොඩක් මිටිකිරි එකතු කරන්න එපා ලූණු වතුර ගතිය නිසා..රතුලූනු ගන්න ප්‍රමාණය බලලා ඒ අනුව එකතු කරන්න ...
හොඳින්ම කිරි හිදුනු පසු බිත්තර 2k එකතු කර කවලම් කරගන්න ...ගොඩක් කළු කරගන්න එපා...

හදලා බලන්න හරිම රසයි...බත් එක්ක වුනත් හොඳයි

දිලිණි මදුෂිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


බිත්තර රතුලූනු කරි
දිලිණි මදුෂිකා

තිබ්බටු ව්‍යංජනය
දිලිණි මදුෂිකා

බටර් රයිස්
දිලිණි මදුෂිකා

බිත්තර සමග වම්බටු බැදුම
දිලිණි මදුෂිකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3185
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1293
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1940
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3189
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2452
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12784
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11620
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11432
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8210
පෑන් කේක්
By Indunee Welivita
Views - 8092
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'