katatarasata.com

 

 

බිම්මල්/හතු මෝජු

- ශෂියා ශෂී විසිණි.



බිම්මල් කියන්නෙ ශාකමය හෝ සත්වමය ආහාරයක් නෙවෙයි ..බිම්මල් යනූ හොදින් වර්ධනය වුණු දීලිර විශේෂයක්....

අවශ්‍ය ද්‍රව්‍ය :
*බිම්මල් පැකට් එකක්
*රතුළූනු ගෙඩි 10
*අමුමිරිස් කරල් 4-5
*අඹ චට්නි මේස හැදි2 
*විනකිරි කෝප්ප කාලක්
*අබරා ගත් අබ තේහැදි1 
*කරපිංචා ,රම්පෙ 
*තලාගත් සුදුළූණු ටිකක් 
*ලියාගත් ළූනු ටිකක් 
*වියළි මිරිස් කරල් හතරක්
*කහ ,ගම්මිරිස් ,කෑලි මිරිස් 
*කුරුදු පොතු කෑල්ලක්

සාදන ක්‍රමය :
බිම්මල් සිහින් තිරුවලට ඉරා ලුනු මිශ්‍ර වතුරෙන් සෝදා හොදින් මිරිකා ගෙන ,රත් වූ තෙලට දමා රන්වන් පැහැයට බැදගන්න .ළූනු ,අමුමිරිස් ද තෙලට දමා ගන්න .
භාගයක් ලිප තියලා තෙල් ටිකක්රත් කර ලියාගත් ළූණු ,සුදුළූණු ,රම්පෙ කරපිංචා ,කුරුදු,වියලි මිරිස් කරල් බැදගන්න ,එය්ට කෑලි මිරිස්,කහ ,ගම්මිරිස් අබ දමා විනාකිරි ද දමන්න ,හොදින් කලවම් කර අඹ චට්නි ,රස අනුව ලුනුද එකතු කර සෝස් එකක් සාදා ,බැදගත් බිම්මල් ළූණු ,අමුමිරිස් එකතු කර විනාඩි කිපයක් තම්බා ගන්න ...

**බැදගත් හාල් මැස්සන් උනත් එකතු කරගන්න පුලුවන්.
**කල්තියා ගන්න අවශ්‍ය නම් වියළි බිම්මල් පාවිච්චි කරන්න .

ශෂියා ශෂී ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් බිරියානී,
ශෂියා ශෂී

ඌරුමස් බැදුමක්
ශෂියා ශෂී

චොකලට් කේක්
ශෂියා ශෂී

පොලොස් කරිය
ශෂියා ශෂී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3282
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1337
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1984
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3276
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2519
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12945
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11745
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11539
පෑන් කේක්
By Indunee Welivita
Views - 8329
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8273
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'