චොක්ලට් මිල්ක්ශේක්
- රුවන්තිකා මධුෂාණි විසිණි.
අවශ්‍ය ද්‍රව්‍ය:
කොත්මලේ එලකිරි වීදුරුවක් ...( කිසි අවුලක් නැතුව පිටි කිරි වලින් , නියම එලකිරී වලින් පුලුවන් )
සීනි
චොක්ලට් පව්ඩර් මේස හැදි කාලක් බාගයක් අතර ..
අයිස්ක්‍රීම් ස්කූප් එකක් ..
සාදන ක්‍රමය:
කිරි වලට අවශ්‍ය පමන සීනි දිය කරන්න ..
චොක්ලට් කුඩු අයිස්ක්‍රීම් හා කිරි බ්ලෙන්ඩරයට දමා හොදින් පෙන එනතෙක් බ්ලෙන්ඩ් කරන්න ...
වීදුරුවට දමා පෙන සහිත කොටසත් හැන්දෙන් වීදුරුවට දමන්න ..
උඩට අයිස්ක්‍රීම් දමන්න ...මං චොක්ලට් එකක් ඩීෆ්‍රීසර් එකේ දමා හයි වූ විට පිපිඥ්ඥා පොතු යවන පීලර් එකෙන් සූරා අයිස්ක්‍රීම් උඩට දැම්මා .
![]() By Kanchana Jayasekara Views - 615 |
![]() By Wishmi Views - 507 |
![]() By Kanchana Jayasekara Views - 526 |
![]() By Kanchana Jayasekara Views - 304 |
![]() By Shashiya Shashi Views - 910 |
![]() By Indunee Welivita Views - 7570 |
![]() By Shiki Ranasinghe Views - 6937 |
![]() By Ruwanthika Madushani Views - 6097 |
![]() By Dilini Madushika Views - 5113 |
![]() By Chathurani Priyangika Views - 5091 |