katatarasata.com

 

 

කැරමල් ලාවා කේක්..

- උදේශිකා වනිගසුරිය විසිණි.



අවශ්‍ය දේවල් ;

 

බිත්තර 1
කහ මද 1
කැරමල් 1 1/2 cup / 300ml
පිටි 3 tbsp

 

මුලින්ම කැරමල් ලේසියෙන්ම හදාගන්න විදිය කියන්නම්කෝ..මොකද අනිත් ක්‍රමයට හදනවා නම් හෙවි ක්‍රීම් ඕනා වෙනවා,ඒවා ටිකක් හොයාගන්න අමාරු නිසා අපි හැමෝටම ලේසි විදිය තමා මේ...

 

පළමුවෙන්ම මිල්ක් මේඩ් පොඩි ටින් එක අරගෙන ,ගැඹුරු බාජනයක මැදින් තියාගෙන,ඒ ටින් එක වැහෙන්නම වතුර පුරවගන්න.
ඉන්පසු ඒක පැය දෙක හමාරක් හොදට නටන වතුරේ රත් කර ගන්න. ඉතින් එච්චරයී දැන් තියෙන්නෙ කැරමල් ටින් එකක්.😆😆

 

සම්පූර්ණ බිත්තරය සහ බිත්තර කහ මදය විනාඩි 5ක් හොදින් වික්ස් කර ගන්න.බීට් කලත් කමක් නෑ

එයට සාදාගත් කැරමල් ටිකත් එකතු කර හොදින් වික්ස් කර ගන්න,

ඉන්පසු පිටි ටිකත් එකතු කර පත්තකින් පෙරලමින් කලවම් කර ගන්න.

දැන් කැමති මෝල්ඩ් එකක් ගෙන එහි බටර් තවර ඒ උඩින් පිටි ටිකක් ඉස ගෙන මිශ්‍රණයෙන් ටික ටික දමා ,220 c විනාඩි 10ක් රත් කරගත් අවන් එකේ විනාඩි 12ක් බේක් කර ගන්න.

උදේශිකා වනිගසුරිය ගේ වෙනත් කෑම වට්ටෝරු


පයිනැපල් ගැටෝ
උදේශිකා වනිගසුරිය

බර්ගර් බන්
උදේශිකා වනිගසුරිය

චිකන්,සොසේජ්, චීස් පීසා
උදේශිකා වනිගසුරිය

මාශ්මෙලෝස්
උදේශිකා වනිගසුරිය
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 515
දියබත්
By Ishara Sajani Kavinga
Views - 200

By Ishara Sajani Kavinga
Views - 83
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 387
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 686
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8317
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 7808
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 7428
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 5759
පැනි රොටී
By Chathurani Priyangika
Views - 5677
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'