කඩල පිටි දවටා ගැබුරු තෙලේ බැදපු ඉස්සො
- රුවන්තිකා මධුෂාණි විසිණි.
අවශ්‍ය ද්‍රව්‍ය:
සෝදා පිරිසුදු කල ඉස්සො
ගම්මිරිස් කුඩු
ලුනු කුඩු
දෙහි
පාන් පිටි
කඩල පිටි
බිත්තරයක්
සාදන ක්‍රමය:
ඉස්සො වලට ලුනු ගම්මිරිස් දෙහි දමා පදම් වෙන්න තියන්න..
ඉන්පසු ඒවායේ පාන්පිටි තවරා ගන්න .
කඩල පිටි සහ බිත්තරය හොදට උකු බැටර් එකක් ලෙස මිශ්‍ර කරන්න ..ලුනු දාන්න එපා
ඉස්සා හොදින් වැසෙන සේ එය තවරන්න
රත් වූ තෙලේ ඉතා අඩු ගින්නේ බදින්න නැත්තම් ඇතුලෙ අමු වී එලිය කරවෙනවා....
![]() By Kanchana Jayasekara Views - 618 |
![]() By Wishmi Views - 511 |
![]() By Kanchana Jayasekara Views - 528 |
![]() By Kanchana Jayasekara Views - 308 |
![]() By Shashiya Shashi Views - 916 |
![]() By Indunee Welivita Views - 7584 |
![]() By Shiki Ranasinghe Views - 6944 |
![]() By Ruwanthika Madushani Views - 6111 |
![]() By Dilini Madushika Views - 5123 |
![]() By Chathurani Priyangika Views - 5098 |