katatarasata.com

 

 

පොල් පිට්ටු

- ගංගා බැද්දගේ විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 
ගාගත් පොල්
උයාගත් බත් ටිකක්.
ලුනු කැමති පදමට දමා මිශ්‍ර කරගත් වතුර ටිකක්.

සාදන ක්‍රමය
පාන් පිටි කර නොවෙන්න හොදින් කබලෙ බැද ගන්න.
බැදගත් පිටි හොන්දින් හලා ගන්න.


දැන් පිට්ටු කැට හදා ගමු.

පාන් පිටි ටිකකට පොල් සහ බත් ටිකක් දාමා ලුනු මිශ්‍ර කරගත් වතුර ටික ටික ඉස පිටි කුඩා කැට හදා ගන්න.

ඔක්කොම එක පාරට නෙමෙයි.කොටස් වශයෙන් කර ගන්න

මෙ අතරේ පිට්ටු බම්බුවේ යට තියෙන සෙම්බුව වගෙ කොටසට වතුර දමා ලිපෙ තියා වතුර නටන තෙක් රත් කර ගන්න.

දැන් පිට්ටු බම්බුවට මුලින්ම පොල් ටිකක් දමා සාදා ගත් පිට්ටු කැට පුරව ගන්න.බාගෙට පිරුනාට පසු අයෙත් පොල් පොඩ්ඩක් දාගන්න.
ඒට පස්සෙ අයෙත් පිට්ටු කැට දමා ගන්න.
බබ්බුව පිරුනාට පසු නැවත පොල් ටිකක් දා ගන්න
දැන් මේ පුරවපු බම්බුව අර සෙම්බුව උඩින් තියල පිට්ටු තම්බ ගන්න.

පිට්ටු බම්බුවේ මූඩිය උඩින් හුමාලය යනවා කියන්නෙ තැම්බිලා කියන එක.

පසුව හිමීට දිග හැන්දි මිටක අධාරයෙන් තැම්බුන පිට්ටුව පිගානකට දාගන්න.

ගංගා බැද්දගේ ගේ වෙනත් කෑම වට්ටෝරු


ඔරේන්ජ් මොක්ටේල්
ගංගා බැද්දගේ

සීනි මුරුක්කු
ගංගා බැද්දගේ

පාන් රෝල්ස්
ගංගා බැද්දගේ

පොල් පිට්ටු
ගංගා බැද්දගේ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2475
දියබත්
By Ishara Sajani Kavinga
Views - 948
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1405
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2427
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1924
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11408
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10632
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10597
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7453
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7380
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'